කොහොමද බටහිර ශේප් කරන්නෙ? ඒක තමා මගේ මූලික ප්රස්නය.
බටහිරින් අපි වගේ රටවලට ඔය gsp + වගේ සහන දෙන්නෙ දේශපාලන ආයුධයක් විදියට. ඒ කියන්නෙ බටහිරට ඔිනි විදියට අපේ රටවල් වැඩ කලේ නැත්තන් උන් අපි ගහනවා gsp + වගේ දේවල් වලින්. අපි දැන ගන්න ඔිනි ඒ වගේ උප්පරවැට්ටි වලට අහු නොවි ඉන්න. බැරිම නන් එහෙම තහනමක්...