1. GuneBhai

    බුදු_හිමියන්ට_විපාක_දුන්_කර්ම_දොළහ

    මොකක්ද පරස්පර විරෝධි?
  2. GuneBhai

    බුදු_හිමියන්ට_විපාක_දුන්_කර්ම_දොළහ

    ඔවු කර්මය පල දෙනවා තමයි. හැබැයි හොද වැඩ කරපුවාම අර පලදෙන පවේ විපාකය අඩු කර ගන්න නැත්තන් කල් දා ගන්න පුලුවන්..... බුදු හාමුදුරැවන්ට උනේ ඒකයි.... උඹ හිතපන් සාමාන්‍ය මිනිහෙක් විදියට බුදු හාමුදුරැවො හිටියෙ නාලාගිරියා ගහල මරන‍වනේ බුදු හාමුදුරැවන්ව.
  3. GuneBhai

    බුදු_හිමියන්ට_විපාක_දුන්_කර්ම_දොළහ

    ඔවු. දන්න දේ කියල දෙනවා.... තේරැන් ගන්න තරන් නිහතමානී උන් තේරැන් ගත්තාවේ....
  4. GuneBhai

    ගප්පියා බුදුදහමට අපහස කරයි

    මහත්තයො උඹත් එක්ක වාදෙකට යන්න අකමැති නිසා ඊයෙ හා කියලා නිකන් හිටියෙ... ඒ උනාට එකම දේ අවුස්සලා වාදෙකට ගන්න හදන්න එපා...... උඹ හිතුවෙ මට කියන්න දෙයක් නැති නිසා කට වහන් හිටියා කියලද?
  5. GuneBhai

    ගප්පියා බුදුදහමට අපහස කරයි

    බුදු හාමුදුරැවො වැඩියා කියන්න තරන් පුරාවිද්‍යාශාක්ෂියක් නැහැ කොහෙවත්. ඕක ජනප්රවාදයක්ව තිබිලා පස්සෙ කාලෙක රජවරැ ලියවලා තියනවා පොත්වල, ශිලාලේඛන වල. එහෙම බැලුවොත් ඉතින් අල්ලාත් ඇත්ත කියල පිලිගන්න වෙයි. මට නන් 99% විස්වාසයි බුදු හාමුදුරැවො ලන්කාවට ආවේ නැති බව. පුරාවිද්‍යාඥයො පවා ඒක දන්නවා. ඒත්...
  6. GuneBhai

    බුදු_හිමියන්ට_විපාක_දුන්_කර්ම_දොළහ

    පවේ බලපෑම අඩු කරගන්න පුලුවන්.... නැතිකරන්නම ඔිනි නැහැ....
  7. GuneBhai

    President in a shop in Kohuwela

    90% කොමිස් ගැහුවම මනුස්සයෝ ඉතුරැ 10% ප්රෝජක්ට් එක කරන්නෙ? :lol::lol::lol:
  8. GuneBhai

    බුදු_හිමියන්ට_විපාක_දුන්_කර්ම_දොළහ

    මන්ද? උඹනේ ඇද හොයන්න ආවේ? මන් උඹෙ කතාවට ටීකාවක් එකතු කලා විතරයි... තේරැන් නැති උනාම ම‍ට බැනලා වැඩක් තියෙනවද?
  9. GuneBhai

    President in a shop in Kohuwela

    ඔවු ඉතින් කතාකරගන්න දෙයක් නැති උනාම අපිව මෝඩයෝ ගානට දාලා ශේප් වෙයන් අවුලක් නැහැ.. නැත්තන් පොඩ්ඩක් කියපන්කො ඔබාමා ඇමරිකාවට කොරපු මහලොකු සේවයක්.... :lol::lol::lol:
  10. GuneBhai

    ගප්පියා බුදුදහමට අපහස කරයි

    එහෙනන් මොකටද හලෝ මේ දේවානන්පියතිස්ස රජතුමාව අල්ලන් දගලන්නෙ? මොකද මිනිහා බෞද්ධ ආගමේ සංකේතයක්වත්ද?
  11. GuneBhai

    මහින්ද අගමැති උනාම පොලිසියට ගල් ගසා මරනව&#3535

    අප්පට ගස් පො*නනයෙක් උඩුබුරනවා නෙව.....
  12. GuneBhai

    බුදු_හිමියන්ට_විපාක_දුන්_කර්ම_දොළහ

    උඹට මම කියපු දේ නොතේරැනාට මට කරන්න දෙයක් නැහැ.... තව ටිකක් බුද්ධාගම ගැන ඉගෙන ගත්තොත් තේරේවි......
  13. GuneBhai

    වාහන හින්ද කාපු කටු...

    අනේ වාසනාවන්....
  14. GuneBhai

    ගප්පියා බුදුදහමට අපහස කරයි

    එතකොට මුවෙක්ව මැරැවත් ඒක බුදු දහම‍ට අපහාසයක්ද? :lol::lol::lol::lol:
  15. GuneBhai

    මෙන්න නැගලා

    කුඩප්පොච්චිව කුදලලා ගනිල්ලා......
  16. GuneBhai

    President in a shop in Kohuwela

    ඔවු හරි ඉතින් මේකත් රටට කොරපු දෙයක් නෑ නේ... හරි දෙන්නම ගානට ගැලපෙනවා.... :lol::lol::lol:
  17. GuneBhai

    President in a shop in Kohuwela

    Humble නන් ඔයි ඔය වගේ පින්තූර දානවද? අනික Humble නිසා වෙන්න ඇති පුතා චන්ඩිපාට් දැම්මහම පොලීසියට ගිිහින් උස්සගෙන ආවෙ... අනේ උකේ....
  18. GuneBhai

    President in a shop in Kohuwela

    සාමාන්‍ය කඩයකින් තියා මොකකින් ගත්තත් අපිට වැඩක් තියෙනවද? අර චන්දෙ කාලෙ හදාගෙන ආපු ප්රතිරෑපය ‍කැඩෙන නිසා දැන් එක එක විකාර පින්තූර දානවා.... බලන් හිටපන් මූ ‍රෙන එකකුත් නොදැම්මොත් තමා පුදුමෙ.... :lol::lol:

    No contents