1. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    8ක් තමා ඉතින් ගාන... ඒ උනාට ඉතින් ෆන් ගන්න සුපිරි භාණ්ඩේ... ඔය සිවික් EF2 ගැන දන්නේ නැති Lancer EX, Mazda 323, Ceres, Cynos, Sera, එහෙම පදින හිපාටුවෝ (Personal Experiences :lol::lol::lol:) එහෙම පාරේදී ගේම ඉල්ලනවා.. ඒ වෙලාවට ඉතින් ඒ කට්ටිය හත් පොලේ ගාගන්නවා :lol::lol::lol::lol::lol::lol: Dual...
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Try a Honda Grand Civic aka EF2 :cool::cool::cool: Your Experience Will Never Be The Same Again :lol::lol::lol:
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    කස්ටට වෙලා තියෙන ඇත්ත සිද්දිය පැහැදිලි කරලා දුන්නා.. පස්සේ කස්ටා කිව්වා අනේ කොහොම හරි වාහනේ හරියට හදලා දෙන්න කියලා.. මන් කිව්වා ඔරිජිනල් පාට් එක මෙච්චර වෙනවා කියලා.. අවුලක් නෑ හදලා දෙන්න කිව්වා.. හෙඩ් එක Dimo එකට යැව්වා.. කස්ටා මගෙත් එක්ක ෆිට්.. මනුස්සයාගේ ලයිෆ් ස්ටෝරි එකත් කිව්වා.. තව වාහනයක්...
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    සිල්වියා මගේ...
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    අයිති එකා මාළු කාරයෙක් බන්.. මන්නයක් වාහනේ දාන් අරුන් දෙන්නව හොයන්නේ.. :shocked::shocked: අරුන් දෙන්න සෙට් වෙලා ගේම දීල වගේ බන්.. උන් දෙන්න හොයා ගන්න නැතිලු.. ගරාජ් දෙකම වහලා.. අයිතිකාරයා යනකොට ගරාජ් දෙකේම ගෝලයෝ බාස්ලා එනකල් බලන් ඉන්නවලු එතනට වෙලා..
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඒකට ඉතින් බාස්ලා දෙන්න හොයා ගන්න එපයි නේ.. උන් දෙන්නම මිසින්...:frown::frown:
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    නෑ බන්.. කොම්පැනියෙන් නෙමෙයි උන් අරන් තියෙන්නේ.. මොකද කොම්පැනියේ නවාරා බඩු නෑ.. ඕඩර් කරලා තම ගෙනත් දෙන්නේ.. අනික Timing kit එකට Sprockets ඔක්කොම එනවා.. අනික මුළු එන්ජින් එකම කෑලි කරලා අපි චෙක් කරා.. වෙන කිසිම අවුලක් නැහැ.. මේ පාර්ට්ස් ගත්තේ කොහෙන්ද කියලත් අපි හොයා ගත්තා.. බාස්ලා දෙන්නම බඩු අරන්...
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    නෑ බන්.. පොර කියල තියෙන්නේ Genuine දාන්න කියලා.. Genuine Parts වල ගානත් අරන් මනුස්සයාගෙන්.. ඔරිජිනල් ටිමින්ග් චේන් සෙට් එකේ ගාන ඉලක්කම් 6කට ඔන්න මෙන්න...
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මෙන්න නියම කටු . . මගේ කට්ටක් නෙමෙයි . .අපේ කස්ටෙක්ගේ කට්ටක් . . වාහනේ නිසාන් නවාරා. . මේ තියෙන්නේ Timing Assay එකේ Fuel Pump to Cam Shaft Chain එක වැටෙන Sprocket එක. . Sprocket එකක් තියෙන්නේ උනාට මේ ෆොටෝ දැක්කම තේරෙනවා ඇති නේ මේක Sprocket එකක් නෙමේ කියලා. . ගෙවිලා ගිහින්. . මේ කස්ටා මාරු කරපු...
  10. mahesh1297

    නව පරපුරේ මාස්ටර්

    ලංකාවේ සංගීතෙන් ඈත් වෙලා ගොඩක් කල් බන් මම නම්.. මෑතකදී TV හෝ Radio එකෙන් සිංහල සින්දුවක් හරියට ඇහුවේ Dell Studio එකෙන් විතරයි.. රේඩියෝ අහන්නේ ගොඩාක් අඩුවෙන් දැන්.. TV නම් කොහොමත් නෑ.. ලංකාවේ සංගීතේ කොහෙන්ද ආව හිපාටුවෝ සෙට් එකක් වන කරලා ඉවරයි.. එහෙන් මෙහෙන් අහුලා ගත්තු දිනේෂ් ගේ ට්‍රැක් ටිකක්...
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මුන් එක්ක ගිහින් යහතින් එන්න පුලුවන් උනොත් ලොකු දෙයක්. . .
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඒ ගැන නම් කතා කරන්න දෙයක් නෑ බන්. . . අතක් පයක් ගලවලා දීපන් කිව්ව නම් ඒකත් දෙයි. . අනික වෙන උන් ගෙදරින් පිටත් වෙනකොට කියන්නෙ මග එනවා කියලනේ. . මූ එහෙම නෑ . . .ඕනෙ වෙලවක ඇත්ත කියනවා. . කොල්ලෙක්ට කරදරයක් උන වෙලාවක බොහෝ විට මුලින්ම කේස් එකට බහින්නෙ මූ. . එල කොල්ලෙක් . . මේ වගෙ මැටි කොල්ලෙක් තාමත්...
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    බැංකු කාරයා ගැන නම් කතා එමටයි බන්. . . කාර් එකේ ජැක් එක එන්නෙ Screw Type නෙ. . මූ දන්නෙ හයිඩ්‍රොලික් එක ගැන විතරයි. .මුලු වාහනෙම හොයලා එහෙම ජැක් එකක්. . නැති නිසා වාහනේ ජැක් එකක් නෑ කියලා හොටු පෙර පෙර හිටියෙ. . .මමත් හිතුවා ඇත්තටම කියලා. . වාහනෙ අරන් අවුරුදු 2කට පස්සෙ තමා මට උගෙත් එක්ක ඒ කාර්...
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    නවාරා එක 6 speed බන් . . . 5 speed එලවලා පුරුද්දට රිවස් දැම්මම වැටෙන්නෙ 6th එකට . . . රිවස් එකට දාන්න නම් මුලින්ම ගියර් ලීවර් එක පහලට තද කරන්න ඕනි . . තද කරන් ඉන්න ගමන් සුපුරුදු පරිදි දකුනු කෙලවරේ පිටි පස්සට දැම්ම තමා රිවස් එකට වටෙන්නෙ. . . අපෙ එකා ඒක ඩන්නෙ නැතුව අරන් ගිහින් රිවස් කියල 6thඑකට...
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඔව්වා වගේද බන්.. මන් දන්නා පේරා කැම්පස් එකේ ඉංජිනියරින් ෆැකල්ටියේ එකෙක් වාහනේ බැටරි වයර් ගලවන්න සෙරෙප්පු දෙකක් හෙව්වා බන් කරන්ට් වදියි කියලා.. :rofl::rofl: මගේ මැන්ගෝලගේ වැඩ.. 1. එකෙක් ඉන්නවා..බැංකුවක වැඩ.. අවුරුදු 2ක් ඌ පාවිච්චි කරපු වාහනේ ජැක් එක තියෙන තැන ඌ දන්නේ නෑ.. වෙන එකක් තියා ජැක්...
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    The Power of Dreams !!! http://www.car24news.com/the-new-honda-civic-type-r-is-faster-than-the-nissan-gt-r-and-gallardo-lp-560-4/ රිදෙයි... අඬයි... වැළපෙයි... ඔලුවේ කෙස් ගලවයි... ගෘහභාණ්ඩ පොලේ ගහයි... ලිඳේ පනියි... මරු කියවයි :P:P:P:P:P Extra : මේ අවුරුද්දේ Formula One Event එකේ ටීම් එකකට...

    No contents