දැන් තියෙන වාහන ගොඩක් ඩිසයින් කරලා තියෙන්නේ (චීටා, පැන්ඩා, ඔටුවා, ඉන්දියන්, ඒවා අදාළ නැත.) Safety වැඩි වෙන විදියට.. කලින් වාහන වල ඉස්සරහ Rigid Crash Bar එකක් ආවට දැන් ඒවගේ Front Frame එක ප්ලාස්ටික් වගේ (Prado, Montero, etc).. අපේ ^*#(&(&%#@$)(^ ඒ වාහන වල බෆර් එකට ඇතුලෙන් හොරෙන් Crash Bar ගහනවා...