1. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    STI, EVO වගේ ඒවා සාමාන්‍යයෙන් Company දාලා මේන්ටේන් කරනවා අඩුයි බන්.. ගොඩක් වෙලාවට STI, EVO මේන්ටේන් කරන්නේ BRJW, WEPR වගේ ප්ලේස් වලට දාලා බන්.. උන් ඕවත් එක්කම ජීවත් වෙන හන්දා වැඩේ හරියට කරන්න දන්නවා... ගණන් නම් කියන්න බෑ බන්.. ඒ ඒ වාහනේ තත්වේ හැටියට තමා.. මගේ යාලුවෙක්ගෙ එකක් තියෙනවා . ...
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    පාට තිබ්බට වැඩක් නෑ Viscocity එක බැහැල නම්.. ඔයිල් මාරු කරලා බලපන්.. වැඩිම උනොත් ලීටර් 4ක් යයි. . මාරු කරලා බලපන්. . නැත්තන් ඉතින් ගලවලා බලන්න වෙනවා Valve Body එකේ තත්වේ සහ ෆිල්ටරේ තත්වේ.. ඒත් හරිගියේ නැත්තන් Torque Converter එකේ තත්වේ බලලා ඒත් හරි නැත්තන් පුතේ ගියර් පෙට්ටිය හැම ගහන්න වෙනවා...
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    අන්තිමට ඔයිල් මාරු කරේ කවද්ද?? :rolleyes::rolleyes:
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    නෑ බන්.. ඩිප් ඔයිල් මාරු කරන්න ඕනි 60,000km - 80,000km අතරේදී. . . LSD එකකට අනිකකට වඩා සැලකිල්ලක් දක්වන්න ඕනි. . Internal Clutch slip වෙනකොට සාමාන්‍ය වාහනේකට වඩා වැඩිපුර LSD ඩිප් එකක් රත් වෙනවා. . ඒ නිසා අනිකකට වඩා කලින් Viscocity එක අඩු වෙනවා. . ඒ හින්දා තමයි ඔය EVO, STI වල Maintainance Cost...
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මෙන්න අපේ රටේ ඔටෝමොබයිල් ඉංජිනේරුවෝන්ගේ (එයාලා එහෙමයි කියන්නේ) වැඩ... නම කියන්න බැරියෝ... පව් නේ. . . මේ තියෙන්නේ නිසාන් නවාරා එකක පිටිපස්සේ ඩිෆරන්ශලේ පීනියන් එකක්.. ඇඹරිලා පතුරු ගිහින් තියෙන විදිය පේනවනේ. . UK Spec නවාරා එකේ එන්නේ Limited Slip Differential එකක්. . අර කිව්ව ඉංජිනේරු ඔටුවා මේ...
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මන් Shark Full Face එකකට Advance ගෙව්වා විතරයි බන් එකටත් කෙලියා නේ...
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    බයික් ගැන කතා කරන්න එපා යකෝ. . . හදවත සසල වෙනවා. . බයික් එකක් අරන් මාස 4ක් වෙනවා . . තාම රෙජිස්ටර් කර ගන්න බැරි උනා. . :angry::angry::angry::angry:
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඩොක්ටර් කෙනෙක්ට එක පාරක් වැරදුනොත් මැරෙන්නේ බොහෝ විට එක ලෙඩයි. . . ඒ උනාට වාහනයක් හදන ටෙක්නීෂියන් කෙනෙක්ට වැරදුනොත් කීයක් මැරෙයිද කියන්න බෑ. . අපි මජන් ගාගෙන ඉන්න නිසා මිනිස්සු අපිව ගණන් නොගත්තට ඩොක්ටර් කෙනෙක් හා සමාන වගකීමක් අපිටත් තියෙනවා. . අපි රටේ සම-හරක් බාස්ලා, ටෙක්නීෂියන්ලා, සහ...
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    බඩා මාමි suirP එකක් හොයා හොයා රටවටේ ඇවිද්දා . . .
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    බඩා මාමිගේ දෙමුහුන් සිහිනයට මොකද උනේ?? :P:P:P
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඉතුරු 0.01 $ දෙනවද බන් ඔහේ???
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ටයර් වල පලලෙ ප්‍රශ්නෙ එනව සමහර වාහන වලට. . . පුලුවන්නම් Hydraulic PS ආපු 175/60 දාන්න එන වාහනෙකට 205/60 වගේ දාලා බලන්න . . .විශේෂයෙන් කාර් වල ඔය ප්‍රශ්නෙ තියෙනව . . . .
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඒ නිසාම තමයි සමහර රේස් පදින වාහන වල P/S ගලවලා දාලා තියෙන්නෙ. . ඒකෙන් එන්ජිමෙන් අමතර ලෝඩ් එකකුත් අඩුවෙලා බරත් ටිකක් අඩු වෙනවා. . .රේස් එකක් වෙලවට Paddock එකේ හිටියා නම් බලා ගන්න පුලුවන් සමහර වාහන හරව ගන්න විදින දුක. . .
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    වාහනේ ලෝඩ් එක වැඩි වෙනකොට රෝද වලට වැටෙන බර වැඩිවෙනවා . . .එතකොට පොලොවෙන් එන ඝර්ශණයත් වැඩි වෙනවා (F= kR) . . .එතකොට හරවන්න අමාරුයි. . .
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Brakes ද ටයර් ප්‍රශ්නයක්ද කියන්න අමාරුයි. . . ඔය ඇක්සිඩන්ට් වෙන වන්ගුව තියෙන්නෙ Stretch එකක කෙලවරෙ වම් අත පැත්තට . . Monza ට්‍රැක් එක වගේ . . .ගොඩක් වේගෙන් ඇවිත් ගන්න වන්ගුවක් නිසා අනිවාර්‍යයෙන් වාහනෙ වම් පැත්තෙ ටයර් එක ගෙවෙනවා ඉක්මනට. . . ඔය ට්‍රැක් එකෙ එකම stretch එක ඕක නම් අනිව වම් පත්තෙ ටයර්...
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    සමහර වාහනවලට ඔරිජිනල් සයිස් එකට වඩා පලල ටයර් දැම්මම ඔහොම වෙනව. . .
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඔය s12 එක කාලෙකට කලින් විකුනන්න දාල තිබ්බ මතකයි. . .
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Brake අවුලක් වගෙ නෙ. . .

    No contents