සාම්පල් එක අවො T shirt එකේ

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    reputation_neg.gif
    සාම්පල් එක අවො T shirt... 02-22-2015 03:25 PM thada paata gaththe Day&night match gahannada? ඇයි යකෝ මහන්සි වෙලා කරන හින්දද රේප් කැපුවේ :(

    Keep calm n continue u're good work! +12
     
    • Like
    Reactions: hacker T

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොටුවේ ඉඳලා ග්‍රවුන්ඩ් එකට බස් එකේ එන විදිය කියාපල්ලා....

    1. gunasighapura bus stand - Rajagiriya
    2. payin yanna

    1. කොටුවෙ ඉඳන් එනවානම් 144 (කොටුව-රාජගිරිය ) වගේ බස් එකක රාජගිරියට එන්න.රාජගිරියේ වැලිකඩ ප්ලාසා එක එහෙම තියෙන ප්‍රදාන හොල්ට් එකෙන් බහින්න.
    2. පයින් යන්න.

    --------------------------------------------------------
    හලාවත පාරෙන් එනවනම් - පංචිකාවත්තෙන් බැහැලා 176 කරගම්පිටිය - හෙට්ටියාවත්ත බස් එකක එන්න රාජගිරියට.
    -------------------------------------------------------------
    නුවර පාරෙන් එනවනම් ----> කොටුවට නොගිහින් ඕනෙනම් කැළණිතිස්සෙන් බැහැලා බොරැල්ලට ඇවිත් (154 ) එතනින් රාජගිරියට එන්නත් පුලුවන්. (174-කොට්ටව, 190 - මීගොඩ, 176, බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ඔන්න අපි එනවෝ එහෙනම්...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    1. කොටුවෙ ඉඳන් එනවානම් 144 (කොටුව-රාජගිරිය ) වගේ බස් එකක රාජගිරියට එන්න.රාජගිරියේ වැලිකඩ ප්ලාසා එක එහෙම තියෙන ප්‍රදාන හොල්ට් එකෙන් බහින්න.
    2. පයින් යන්න.

    --------------------------------------------------------
    හලාවත පාරෙන් එනවනම් - පංචිකාවත්තෙන් බැහැලා 176 කරගම්පිටිය - හෙට්ටියාවත්ත බස් එකක එන්න රාජගිරියට.
    -------------------------------------------------------------
    නුවර පාරෙන් එනවනම් ----> කොටුවට නොගිහින් ඕනෙනම් කැළණිතිස්සෙන් බැහැලා බොරැල්ලට ඇවිත් (154 ) එතනින් රාජගිරියට එන්නත් පුලුවන්. (174-කොට්ටව, 190 - මීගොඩ, 176, බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්

    en nathi unge adu kadanawa dana ganin :angry:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සිරික්කිය දැම්මාට හරියන්නේ නෑ...:)
    තොට PM කරලා ඇති කලින්ම සයිස් එක සහ අවශ්‍ය ප්‍රමාණය... :P
    එදාට ආවම නෑ කිව්වොත් තොගෙ බොටුව අනිත් පැත්තට කරකවනවා... ඔව්..
    :frown:
     
    Similar threads