1. hpalpola

    පෙනෙන නොපෙනෙන

    (6) රනුක් තම කණ්ඩායමේ නිලධාරීන්ගෙන් මිදී නිවසට පැමිණියේ. ඔහු එනවිට ඔහුගේ පෙම්වතිය ඔහු බලාපොරොත්තුවෙන් සිටියා ය. ඒ වෙනකක් නිසා නොව එදින රනුක්ගේ උපන්දිනය වන නිසාවෙනි. ඇය වෛද්‍යවරියක වූ අතර ප්‍රසිද්ධ රෝහලක වෛද්‍යවරියක් ලෙසින් කටයුතු කළාය. ඇය රනුක් හා බැඳුනේ ඇය සේවය කල රෝහලේම සේවය කල රනුක්ගේ මවගේ...
  2. hpalpola

    පෙනෙන නොපෙනෙන

    (5) සිතුමි කිසිඳු කතා බහකින් තොරව වෙළඳසැලෙන් පිටත් විය. ඇයට මෙය දැන් අමුත්තක් නොවේ. පසුගිය දින කීපය තුළ ඇයට රැකියා කීපයක් ම මේ ආකාරයෙන් අහිමි විනි. ඒ කිසිවක් ඇය විසින් සිතා මතා කරගත් අහිමිවීම් නොවන බව ඇය දනී. ඇය හැකි හැම විටම උත්සාහ කළේ අන්යන්ට උපකාර කිරීමට ය. නමුත් ඉන් ඇයට සිදුවූයේ කබලෙන්...
  3. hpalpola

    පෙනෙන නොපෙනෙන

    (4) අධිවේගී මාර්ගයෙන් බියගුල්ලාත්, උනන්දුවාත් ගමන් කළ ජීප් රථය ප්‍රධාන මාර්ගයට පිවිසුනි. මුළු ගමන පුරාම මේ දෙදෙනා එකිනෙකා සමඟ වචන කීපයකට වඩා කථා නොකළහ. රථය වේගයෙන් පදවන උනන්දුවා ඔහුගේ සිතුවිලිවලත්, වීදුරුවෙන් පිටත බලා සිටි බියගුල්ලා ඔහුගේ සිතුවිලිවලත් ගිලී සිටිය හ. ප්‍රධාන මාර්ගය ඔස්සේ ධාවනය...
  4. hpalpola

    පෙනෙන නොපෙනෙන

    (3) රත්නසිරි හිමි⁣ගේ බණ අවසන්ව පිරිස විසිර ගියහ. අද උන්වහන්සේගේ බණ මුගලන් මහරහතන්වහන්සේ මුල් කර ගෙන දේශනා විනි. එහිදී මාරයා මුගලන් හිමිගේ සිරුරට ඇතුල්වීම මෙන්ම උන්වහන්සේගේ සෘධියට අසුවූ නොයෙක් ප්‍රේතයන්ගේ විස්තර රසවත්ව දේශනා කරන ලදි. අදටත් අප බියමුසුව වුවත් යක්ෂ කතා, ප්‍රේත කතා අසන්නේ සත්‍ය ලෙසම...
  5. hpalpola

    පෙනෙන නොපෙනෙන

    මෙය කොටස් වශයෙන් පල කිරීමකි.
  6. hpalpola

    පෙනෙන නොපෙනෙන

    (2) මහේස්ත්‍රාත්වරයා ස්ථානයට පැමිණෙන විට පොලිස් නිලධාරීන් ට අමතරව ප්‍රදේශවාසීන් සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අපරාධ ස්ථානය ආක්‍රමණය කර තිබිනි. නමුත් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මාධ්‍යයේ ඇටසැකිල්ල මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට ලක්විය. "කව්ද දැන් මේක හොයාගත්ත කෙනා?" "සර්, අපේ ඔෆිසර් කෙනෙක්මයි...
  7. hpalpola

    පෙනෙන නොපෙනෙන

    ස්තුතියි
  8. hpalpola

    පෙනෙන නොපෙනෙන

    පූර්විකාව "ඉතින් පුතේ දුටුගැමුණු රජතුමා ඒ රථයෙ නැගලා තුසිත දිව්‍ය ලෝකයට ගියාලු" "ආච්චී ඒක ලස්සන කතාව. මන් දුටුගැමුණු රජුජුරුවන්ට හරි ආදරෙයි. ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ආච්චියේ" "ඒ මොකක්ද පුතේ?". "ඇයි අපිට දෙවියො පේන්නෙ නැත්තේ?". "අනේ පුතේ, පුතාට ඕවා තාම තේරෙන්නේ නෑ රත්තරනේ"...
  9. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    බුදුදහම කියන්නේ සජීවී ධර්මයක්. ඒ බව අමුතුවෙන් කිව යුතු නැහැ. මනසක් ඇති අයෙක් ජීවත්වෙද්දී, සතුටින් ජීවත්වෙන්න මාර්ගය තමයි බුදුදහමෙ අන්තර්ගත වෙන්නේ. බුදුහාමුදුරුවො ඉපදුනේ ලංකාවේද, බිත්තර කෑවට පව්ද, කන්න පුළුවන් මස් මොනවාද වගේ ප්‍රශ්නවලට ඉඩ දෙනවාට වඩා වැඩි ඉඩක් වෙන් කරන්න ඕනා ධර්මයට අනුව ජීවිතය...
  10. hpalpola

    වීර විකුම් මහා තේජ ගුණෙන් දස පාරමිතා බල පෑ &#3

    වීර විකුම් මහා තේජ ගුණෙන් දස පාරමිතා බල පෑ &#3 මචංලා, මේ වීර විකුම් මහා තේජ ගුණෙන් දස පාරමිතා බල පෑ මාර බලය බිඳ බෝධි මුලේ හිඳ සීහ නාද පැතිරූ දේහ විරාජිත සම්මා සම්බුදු අමාමෑණියන්ගේ මම නමදිමි සිරිපාද පියුම් යුග සාධු කියා බැතිනි කවි ටික බා ගන්න ලින්කුවක් දෙන්නකො
  11. hpalpola

    රහතන් වහන්සේ නමක්

    .......... ඔය කියන දුක ආර්යන්වහන්සේ කෙනෙක්ට නැහැ. උන්වහන්සේලා අකුසල් වැඩීමක් නෑ වගේම කුසල් වැඩීමත් අහවර කරලා තමයි ආර්යයන්වහන්සේ නමක් බවට පත් වෙන්නේ. නාම - රූප එකතුවෙන් සකස්වෙලා තියෙන සිරුරේ සහ අනිකුත් දේහි බිඳී යාම, නොපැවැත්ම උන්වහන්සේලා අත්දැකීමෙන් සහ ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන සිටින නිසා දුකේ...
  12. hpalpola

    සංකාර කියන්නෙ මොනවද??

    සබ්බේ සංඛාරා අනිචචාති යදා පඤ්ඤාය පස්සති, අථ නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුදධියා
  13. hpalpola

    Katusu Fighters Rep Dansala !

    Voted
  14. hpalpola

    අනිත්‍ය තේරුම් ගන්නව කියන්නෙ මොකක්ද?

    අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම අද කාලෙ මිනිස්සුන්ට සෑහෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට එක හේතුවක් තමයි අපේ ධර්ම ගුරුවරු එක එක ගුරුකුලයන්ට බෙදිලා ඉඳීම. මේ ගුරුකුල එක්ක බැඳුනු උපාසක උපාසිකා පිරිසකුත් ඉන්නවා. බනක් වුනත් අහන්නේ ‍තෝරාගත් ගුරුවරයකුගෙන් විතරයි. වෙනත් කෙනකුගේ බන පත්තියන් වෙන්නෙ නෑ. මේ කරුණ දකින්න...
  15. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    බුදු දහම විශ්වීය දහමකි. අදටත් බුදුරජාණන්වහන්සේගෙන් බණ ඇසූ දෙවියන්, බ්‍රහ්මයන් විශ්වයේ වසන බවට නොයෙක් ධර්මගුරුවරුන් විසින් පවසනු ලැබේ. මෑතක සිට රුසියන් හෝ ජර්මානු විද්‍යාඥයෝ පිරිසක් විශ්වයේ පැතිරී ඇති නොයෙකුත් ශබ්ද රැසක් අතරින් බුදුරජාණන්වහන්සේගේ ශබ්දය වෙන් කර නැවත ඇසීමේ ක්‍රමවේදයක් සැකසීමට...
  16. hpalpola

    වාහන හින්ද කාපු කටු ...2

    පර්ජො 406 වාහනේ Cruise Control පාවිච්චි කරන හැටි දන්න කෙනෙක් ඉන්නවානම් දාන්න
  17. hpalpola

    Peugeot 406 - cruise control

    Someone please inform me how to manage cruise control in Peugeot 406.
  18. hpalpola

    Peugeot 406 manual

    If anyone interesting about Peugeot 406 manual here?
  19. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    අත්තාහි අත්තනෝ නාථෝ කෝ හි නාථො පරෝ සියා අත්තනා’ ව සුදන්තේන නාථං ලභති දුල්ලභං තමාට පිහිට තමාමය. වෙන කවරකු තමාට පිහිට වේද? තමා මනාව දැමුණූ කල්හි දුර්ලභ වූ පිහිටක් ලබන්නේය. බුදුරජාණන්වහන්සේ වදාළ මේ ගාථා පාඨය කෙතරම් සත්‍යයද යන්න වැටහෙන්නේ එදිනෙද‍ා ජීවත්වන විටය. අට ලෝ දහමින් අකම්පිතව, නිහතමානීව...

    No contents