1. hpalpola

    Peugeot 305 SR

    Dear friends, If you are using Peugeot 305 car, can you please tell me where is the Engine number located?
  2. hpalpola

    ත්‍යාගානුස්‌සතිය

    මේ කරුණු වැදගත් වේවි මිතුර ඔබට. ශ්‍රද්ධායෙන් දීම ය, ලජ්ජායෙන් දීම ය, නිර්දෝෂ දීම ය, යන මේ ධර්මයෝ සත්පුරුෂයන් විසින් අනුගමනය කරන ලදහ. තෙල දෙව්ලොට මඟයයි කියත්, මේ ධර්මයන්ගෙන් දෙව්ලොව්ට පැමිණෙත්. ද්විතීය දාන සූත්‍රය මහණෙනි, මේ දානවස්තූහු අටෙකි, කවර අටෙක් ද යත් : ඡන්‍දයෙන් දන් දෙයි...
  3. hpalpola

    ගන්ධබ්බ අවස්ථාව

    හිතවත් නුදුටු මිතුර, කරුණාකර අභිධර්ම පිටකයේ කථාවත්ථුප්පකරණය කියවන්න. එහිදී ඔබට ගන්ධබ්බයකු හෝ අන්තරාභවයක් නොපවතින බව වැටහෙනු ඇත. නමුත් ඔබ මහායානික හෝ වජ්‍රයානිකනම් එය කියවීමෙන් ඵලක් නොවනු ඇත. මන්ද යත්, ගන්ධබ්බයා සහ ඔහු ජීවත්වන අන්තරාභවය ඇත්තේ එම ධර්මයන් තුළ නිසාවෙනි. ථෙරවාද ධර්මයේදී මේ දේවල්...
  4. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    මල ගෙදරකට සහභාගී වුනෙමි. ජීවිතය නම් පුදුමක් බව මෙවැනි අවස්ථාවකදී මැනවින් පසක් වේ. මල සිරුර දෙස බලා සිටියෙමි. ඇය අවුරුදු 84 ක් ආයු විඳ මියගොස් ඇත. මල ගෙදර නොයෙක් වයස්වල තවත් කාන්තාවන්, පිරිමින් විය. ඇයත් ඒ වයස් පසු කොට ආ තැනැත්තියකි. එහි රැස්ව සිටි අයත් යම් දිනක එවැනි තත්ත්වයකට පත් වනු ඇත. සියල්ල...
  5. hpalpola

    සතර සතිපට්ඨාන ට පාරමී ධර්ම අවශ්යද?

    හිතවත් මිතුර, ඔබේ පැන දෙකටම එක්ව පිලිතුරු සැපයීම මැනැවැයි සිතමි. බෞද්ධයකුට තුන්තරා බෝධියෙන් එක් බෝධියකින් නිවන් මගට පැමිණිය හැක. බුද්ධත්වය, පසේ බුද්ධත්වය සහ අර්හත් යන්න ගැන ඔබ හොඳින් දනී. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ ගෞතම බුදුරජාණන්වහන්සේ පාරමී දම් පුරනු ලැබූවේ මින් බුද්ධත්වය ලැබීම පිණිසයි...
  6. hpalpola

    සක්කාය දිට්ටිය වෑඩි වීමට හෙතු වෙද?

    හිතවත් මිතුර, ඔබට හැකියි යුගානන්ද භාවනාව වැඩීමට. මෙත්තාව සහ විදසුන. මෙත්තා භාවනා වාක්‍යය කිවීමෙන්/සිතීමෙන් පසු තිලකුණෙහි සිත පිහිටන්න. උදාහරණයකට මම නිදුක් වෙම්වා යැයි භාවනා වඩන විටම තිලකුණෙහි පිහිටවිය හැකියි. එසේම මෙත් වැඩීමේදී සක්කාය දිට්ඨිය වැඩේයැයි කියා උකටලී නොවන්න. හොඳ භාවනා ගුරුතුමෙකුගේ...
  7. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    "සබ්බේ සත්ථා බවන්තු සුඛිතත්ථා" යන බුද්ධ භාෂිතය නොඇසූ බොදු කනක් තිබීමට නොහැක. බුදුරජාණන්වහන්සේ හැමවිටම අගය කලේ ප්‍රතිපත්තිමය වශයෙන් ශ්‍රාවකයන් කටයුතු කිරීමයි. අනෙක්අතට බුදුරජාණන්වහන්සේ දේශනා කලේ "සුනාථ ධාරේථ චරාථ" ලෙසිනි. ඇත්තෙන්ම අද බෞද්ධයෝ තමන්ට දීපයක් වන්නැයි බුදුරජාණන්වහන්සේ දෙසූ මග ගමන්...
  8. hpalpola

    budu pilima

    පින්වත් නොදුටු මිතුර. ඔබගේ පැනයට මාගේ පිලිතුරු ද සටහන් කිරීමට සිතුවෙමි. නමුත් එය පිලිගන්නා ලෙසින් මා ඉල්ලා නොසිටිමි. බෞද්ධයා යනු ප්‍රඥාවන්තයා යි. ඒ බැව් සිත්හි රඳවා ගනිමින් විමසන ලෙසින් පමණක් ඉල්ලා සිටිමි. ඔබ අසන්නේ කැඩුනු බුදු පිලිම ගැනයි. සිතන්න සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ දේහය ගැන...
  9. hpalpola

    NSB මැනේජ්මන්ට් ට්‍රේනි

    NSB මැනේජ්මන්ට් ට්‍රේනි බැංකු විභාග ලියපු කෙනෙක් ඉන්නවානම් කරුණාකරල කියනවාද ඒ ප්‍රශ්න කොයිවගේද කියලා. NSB මැනේජ්මන්ට් ට්‍රේනි විභාගෙට ලියන්න ලැහැස්ති වෙනවා ඒකයි.
  10. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    ඔබ නිවැරදියි මිතුර. මෙච්චර බණ අහන රටේ පිළිපැදීමක් නොමැති නිසයි සේරම ප්‍රශ්න.
  11. hpalpola

    බුදු දහම පිලිබඳව ගැටලුවක්!

    1. බුදුරජාණන්වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේදි දේශනා කරනවා තමන්ගෙන් පසුව ගුරු වෙන්නේ ධර්මය සහ විනය බව. ඒ වාගේම උන්වහන්සේම බුදු වීමෙන් පසුව තමන්ගේ ගුරු තනතුරේ තියා ගන්නේ ධර්මයයි. බුදුරජාණන්වහන්සේ දේශනා කල බැවින් ඒ දේශනාව බුද්ධ ධර්මය ලෙසින් අපි හඳුන්වනවා. බුදුරජාණන්වහන්සේගේ මරණයෙන් පස්සෙ මේ ධර්මය...
  12. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    මිනිස්සු නම් පුදුම ජීවී කොටසකි. අරුත් දනිමින් ජීවත්වීමට කියා ඔවුහු නොයෙක් දේ කරති. පාසැල් යති, විශ්ව විද්‍යාලයට යති. එහෙත් මේවායින් ජීවිතයට කිසිදු අරුතක් නොලැබෙන බව නොවටහා ගනිති. පාසැල, විශ්ව විද්‍යාලය මිනිසාට උපකාර වන්නේ රැකියාව, ජීවිකාව සකස් කර ගැනීමට මිස ජීවිතය සකස් කර ගැනීමට නොවේ. ලෝකයේ...
  13. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    තණ්හාව මහ පුදුම දෙයකි. බුදු දහමට අනුව සෑම දුකටම හේතුව තණ්හාව වන අතර අනිකුත් ආගම්වල ඒ ආකාරයෙන් ඉගැන්වෙන්නේ නැත. කිසිවකුට වෙනස් කල නොහැකි සත්‍යයන් හතරෙන් එකකි තණ්හාව. හයක් හතරක් නොතේරෙන පුංචි එකාගේ පටන් දණ ගාන මහල්ලා දක්වාත් මේ තණ්හාව හට ගනී, පවතී. එසේම එය නොයෙක් ආකාරයෙන් පවතී. සමහරු එනිසා...
  14. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    බෝධියේ පහන් පත්තුකරන තැන, හඳුන්කූරු පත්තුකරන තැන පහනක් පත්තු කිරීමටවත්, හඳුන්කූරක් ගැසීමටවත් ඉඩක් නැත. එතරම් ශ්‍රද්ධාකාමීන් බෝධියට පැමිණ ඇත. කෙසේ හෝ ඉඩක් සොයාගෙන පහනක් පත්තුකර හඳුන්කූරු දෙකකුත් අස්සෙන් ගසා ගත්තෙමි. දැල්වෙමින් සුවඳ හමන්නා වූ හඳුන්කූර දෙස බලා සිටිද්දී දැනෙන්නේ පුදුම හැඟීමකි...
  15. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    බුදුදහම නම් විශිෂ්ඨ ධර්මයකි. ඉගැන්වීමෙකි. මනුෂ්‍යයකුට යහතින් ජීවත්වීමට එතුලින් ලබා දෙන උපකාරය වෙනත් කිසිදු දහමකින්, ඉගෙනුමකින් ලබා නොදේ. එදිනෙද‍ා ජීවිතය ඵලදායී සහ සතුටින් ගත කිරීමම සඳහා අවැසි මාර්ගය බුදුදහමෙන් ලබා දෙයි. බුදුරජාණන්වහන්සේගේ ධර්මය කිසිදු බෞද්ධයකු සැක නොකරයි. ඒ වෙනකක් නිසා නොව...
  16. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    මා හිත මිතුරාගේ අදහස අගය කරනවා. බහුතර සමාජයේ සාමාජිකයන්ගේ මතය තමයි ඔය. බුදුරජාණන්වහන්සේ දේශනා කලේ ප්‍රඥාවන්තයාට පමණක් වැටහෙන දහමක්. නමුත් බහුතරය ප්‍රඥාවන්තයෝ නෙමෙයි. එනිසායි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ බොහොම සුළු පිරිසක් විතරයි මේ ධර්මයෙන් පිහිට ලබනනෙ කියලා. නියපිට රැඳෙන වැලි ස්වල්පය වගේ. අනෙක...
  17. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    හිතවත් මිතුර, මන් ලියපු දේ ටිකක් වෙනස් විදියට අරුත් ගලපාගෙන වගෙයි පෙනෙන්නේ. ස්තුතියි වගේම බොහොමත්ම පින් මේ පිටුව සමග එකතු වුනාට.
  18. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    එදිනෙදා සමාජයේ ජීවත්වෙද්දි නොයෙක් විදියෙ මිනිස්සු අපිට මුන ගැහෙනවා. විශේෂයෙන්ම අපේ වෘත්තියේ හැටියට සුවිශේෂී අවස්ථාවක් ලැබෙනවා එතනදි. ඒ වුනත් නිතරම මට එල්ලවෙන චෝදනාවක් තමයි මිනිස්සු ආශ්‍රය කරන්නේ තෝරලා බේරලා කියලා. ඒ කොහොමවුනත් මිනිස්සු ආශ්‍රයේදී මේ කරුණු ගැන උනන්දු වෙනවානම් හොඳයි. ඒ කියන්නේ, (1)...
  19. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    හිතවත් මිතුර, සතුටුයි ඔබ වැනි විමර්ශකයකු හමුවීම ගැන. ඔබගේ කමන්ටුව අවසන් කොටස දෙස බැලූවිට ඒ බව පැහැදිලි වෙනවා. හරි මේ ගැන අදහසක් මම කියන්නම්. මත්පැන් පානය කිරීම ගැන දෙයක් අහලා තියෙනවා. ඒ ගැන මුලින්ම කතා කරමු. බුදුරජාණන්වහන්සේ කේසපුත්ත සූත්‍රයේදි දේශනා කරනවා කොහොමද කෙනෙක් හොඳ නරක වෙන් කර ගන්නෙ...
  20. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    ජීවිතේ හැමවිටම සතුටින් ම ගෙවීමට අවැසි අත්දැකීම්ම පමණක් ලබා දීම පුදුම සහගතය. දිනක් රාත්‍රියේ පුට්සයිකලේ පැදගෙන යද්දී පූසෙකු පාරට පැන ඌ බේරන්නට යාමෙන් මා අනතුරට පත්විය. ඒ 9 වසරේදීය. එනිසා අත මැණික් කටුව ලඟින් කැඩුන අතර තුවාලද සිදු විනි. බයිසිකලයේ හැඬලය ඉනේ වැදීමෙන් අඟලක පමණ තුවාලයක් සිදු වූ අතර...

    No contents