ඔය 54 කියන්නේ අවුරුදු 20 කින් උබට හම්බෙන BASIC එක උසස් වීම් නොගෙන ඔය තනතුරේම හිටියොත්, ඔය 34 BASIC එකට එක එක ඒවා එකතු වෙලා තමා පඩිය එන්නේ. ඒක නෙමෙයි වැඩේ හුගක් රජයේ ආයතනවල OT උපරිම පැය ගානක් තියනවා උදා පැය 200 කියමුකෝ ඔයිට වඩා මාසෙට කොච්චර OT කරත් OT දෙන්නේ නෑ හැබැයි මන් දන්නා තරමින් දුම්රිය එකේ...