මචන් ඔයිට කලින් ගත්ත උපාධිධාරීන් ගෙන් මොකද්ද රටට වෙච්ච සෙතේ මේවත් මේ පුරප්පාඩු තියනවට ගත්තුව නෙමෙයි ඇයි බන් මේ මිනිස්සුන්ට තරඟ විභාගයක් ලියල රාජ්‍ය සේවයට එන්ඩ බැරි මෙයාලගේ පුදුම හීනමානයක් තියෙන්නේ උපාධි කියල FB එකේ බලපන්කො පුහුණුවට යන්ඩ බෑ කියල දැන් මැරෙන්ඩ හදනවා, රාජ්‍ය සේවේ පාඩු වෙන්නේ මේ වගේ...