1. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    ඔව් කොහොමද කරන්නේ?
  2. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    අපි කොහොමද ක්‍රියාකාරිව සම්භන්ධ වෙන්න පුලුවන් සාමාජිකයො ලයිස්තුවක් ගන්නේ? :confused:
  3. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    සාදරයෙන් පිලිගන්නවා. ඔයා කොලඹ අවටද?
  4. නැකැත් රාල

    පෝස්ට් 1000 නිමිත්තෙන් යාලුවන්ට තෑග්ගක්

    ඔව් තෙල් වලට ශබ්ධය වදින විදිහට කියන්න ඕනා. වරුවක් විතර යනවා පුරුදු වෙනකන්. වේගයට වඩා වචන නිවැරදිව කියන එකයි වැදගත්. එක වරක් මතුරගත්තම මාස 6කට විතර ඇති. නැ ඔයා පිරිසිදුව පන්සිල් අරන් හිටියම ප්‍රමානවත්..
  5. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    thank U very much.. we r planning to start ASAP...
  6. නැකැත් රාල

    රත්තරන් GT ගේ අනුමැයත් ඇතුව සින්හල පවුල් නගා සිටුවන්න අරමුදලක් පිහිටුවන්න සුදානම් වෙනවා පල්ලෙහා...

    රත්තරන් GT ගේ අනුමැයත් ඇතුව සින්හල පවුල් නගා සිටුවන්න අරමුදලක් පිහිටුවන්න සුදානම් වෙනවා පල්ලෙහා තියන්නේ ත්‍රෙඩ් එක.. පුලුවන්ද ක්‍රියාකාරිව සම්භන්ධ වෙන්න? http://www.elakiri.com/forum/showthread.php?t=1600030
  7. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    සහෝ පුලුවන්ද ක්‍රියා කාරීව සහභාඩි වෙන්න.. සති අන්ත වල වැඩේ කරමු?
  8. නැකැත් රාල

    GT waedeta anumathiya dunna... mokada kiyanne wade patan gamuda?

    GT waedeta anumathiya dunna... mokada kiyanne wade patan gamuda?
  9. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    හරි අපි අනිත් අය එක්කත් කථා කරලා බලමු...
  10. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    අන්න හොඳයි. මේකේ මූලිකත්වය සහෝදරයා ගන්න.. අනික් නිලධාරි මන්ඩලයට සුදුසු අය කවුද කියලත් දැනුමක් තියන්නේ ඔයාටම නිසා පොඩ්ඩක් ඒ ගැනත් අපිව දැනුවත් කරන්න.නම් ටික PM කලත් කමක් නෑ..
  11. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    මුදල් කාගෙවත් නමින් දාන එක හරි මදි සංගමයක් හදලා ඒකෙ නමින් දාමු. මුදල් ගන්න අනිවාර්යෙන් නිලදාරින් දෙන්නෙක් අතසන් කරන්න ඕනෙ එතකොට. අපි GT ව එයින් එක නිලදාරියෙක් කරමු. නැත්තන් අන්තිමට හොර නාමයක් ගාගන්න වෙනවා. අනික් අදහස් වලට නම් මම එකඟයි.
  12. නැකැත් රාල

    මුස්ලිම් තරුණයෙකු සමග මම

    අන්න තැනට කථා කරලා තියනවා.. රෙප්+
  13. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    thank U very much... :).. Ur words reminded me rev. Marcelline Jayakody..
  14. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    ඔවු ඒක හොඳයි. එහෙනම් මේක බැහැලා කරන්න පුලුවන් අය ඉදිරිපත් වුනොත් අපිට ලිස්ට් එකක් හදාගන්න පුලුවන්..
  15. නැකැත් රාල

    රෙප් 1000යි ස්තුතියි සියලු දෙනාටම

    නියමයි සහෝ සුභ පතනවා.... රෙප් +
  16. නැකැත් රාල

    කට්ටියගෙ~ඇත්ත~නම්

    ආකරාදි පිලිවලටනේ නම් පෙලගස්වන්නේ..

    No contents