මුලින්ම වැඩේට කැමති අයගේ ලිස්ට් එකක් හදමු 4න් නම්බර් එක්ක
එතකොට දල අදහසක් ගන්න පුලුවන්
ඔව්. ඒක හොදයි
මුලින්ම වැඩේට කැමති අයගේ ලිස්ට් එකක් හදමු 4න් නම්බර් එක්ක
එතකොට දල අදහසක් ගන්න පුලුවන්
අපි දැනට ඉන්න අය ගෙන් ලිස්ට් එකක් හදමු ද ?
නැකැත් රාල;16268344 said:ඔව් නමුත් GT සහෝගේ අනුමැතියත් එනකන් ඉමුද?


ඔව්. මේකට කිරියේ නම ගෑවෙන නිසා අනිවාර්යෙන් අනුමැතිය ඕනේ ජීටී අයියාගේ
හොද වැඩක් මචන් කල්පනාවෙන් පිලිවෙලකට කරන්න පුලුවන් නම්
ela aniwa..habai oka hoda winiwida bawayakin karanna ona![]()
හොද සැලසුමක් සහ විනිවිදබාවයකින් යුතුව කෙරෙනවනම් 100 ට 1000 ක් දෙන්න රෙඩි
ජොනී බට්ට;16268769 said:එල වැඩක්. අපිත් පුළුවන් දෙයක් කරන්නම්![]()
GT අයියා කිව්වා මේකේ සම්පුර්ණ වගකීම මට ගන්න කියලා.


මම හිතනේ නැහැ අයියා මේකට කැමති වේයි කියලා