1. NEMISIS

    Play store උදව්වක් ඔනා

    නෑ, ඒ එකවුන්ට් එකෙන්ම ලොග් වෙලා ආපහු ඉන්ස්ටෝල් කරාම නිකන්ම ඉන්ස්ටෝල් වෙනවා සල්ලි කැපෙන්නෙ පලවෙනි සැරේ ගන්න කොට විතරයි ඊට පස්සෙ ඕන තරම් Uninstall කර කර install කරන්න පුලුවන්
  2. NEMISIS

    සතා

    ඕක මහ වදයක් වෙනවා ඉක්මනට මුකුත් කරේ නැත්නම් හැම අස්සකම බිත්ති දාරෙකම පිරෙන්න හැදෙනවා, පස්සෙ ඕකුන් බිත්තර දාපු පොඩි පොඩි දාර අස්සෙන් ඇහැහට පෙනෙන නොපෙනෙන සයිස් එකේ තිත් තිත් වගෙ එවුන් සිය ගනන් හැදෙනවා උන් හුලඟට එහෙම ගිහින් මහ වදයක් වෙනවා ඕක මම දන්න තැනක වෙලා හෙනම කරදරයක් උනේ, හැබැයි මෙහෙම දෙයක්...
  3. NEMISIS

    manokaya sinhala teledrama

    ඕවයෙ කොපිරයිට් තියෙන්නෙ පෙන්නපු චැනල් එකට නෙමයි නේද, තියෙන්නෙ ප්‍රොඩියුස් කරපු කම්පැනියට ටෙලිවීව් එකෙන් කරපුවා නම් යූටියුබ් එකේ ඔෆීශියල් චැනල් එකට සතියෙන් සතිය අප්ලෝඩ් කරනවා ඩයලොග් VIU එකේ තියනවා සේරම
  4. NEMISIS

    Ganja ගැහුවම Depression අඩු වෙනව ද

    Was that guy from Kandy, and studied in UOC?
  5. NEMISIS

    Penis problem

    දශම 3 මැන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් කියනවද
  6. NEMISIS

    දැන් තේරෙනවා ඇතිනේ.......

    It companies වලට internet connection එක විතරයි ඕනේ.. දැන් ඒවත් රටේ හැමතැනම තියෙනවා.. :lol::lol::rofl: IT කම්පැනි පිටට ගෙනියන්නෙ නැති එකට හේතුව කම්පැනි වලට අවශ්‍ය ලෙවල් එකේ ස්කිල් තියන එවුන් සේරම පිට පලාත් වලින් හොයන්න අමාරු එක අනික කීප දෙනෙක් අකමැති උනාට ගොඩ දෙනෙක් කැමතියි දුර උනත් කොලඹ තියන...
  7. NEMISIS

    ගෑස් කුකර් එකක් ගන්න ඔන...

    ගෑස් කුකර් වල ඕනම කෑල්ලක් ගන්න තියනවා අපෙත් බර්නර් දිරලා ගියාට පස්සෙ අලුත් බර්නර් දෙකක් ගෙනත් දැම්මා දැන් ගින්දර වගේ වැඩ, තියන බර්නර් එක අරන් ගිහින් ඒ දිගට අලුත් බර්නර් දෙකක් අරන් ඇවිත් හයිකරගන්න තියෙන්නෙ පිත්තල බර්නර් තියනවා ඒව නම් ගනන්, cast alluminum ඒව තියනවා ඒව දිරන්නෙත් නැහැ ගානත් පට්ට...
  8. NEMISIS

    Android development වලට හොද framework මොනවද?

    ඇන්ඩ්‍රොයිඩ් වල නෝමල් FB/Google Apps හැම එකක්ම නේටිව් තමයි C++ වලින් නෙමයි කරලා තියෙන්නෙ (ඕන නම් ඔය ඇප් ඕන එකක APK එක extract කරලා බලන්න cpp වලින් කරලා නම් platofrm specific .so file එහෙම apk එක ඇතුලෙ තියන්න ඕන එහෙම නැහැ, තියෙන්නෙ native develop කරපු රිසෝස් ටික, ui xml, etc) ඇන්ඩ්‍රයිඩ් වල ART...
  9. NEMISIS

    Android development වලට හොද framework මොනවද?

    මම ඔය Flutter/RN වල එහෙම කිසි වැරැද්දක් දකින්නෙ නැහැ, flutter මම ආසම framework එකක් ඒත් පොඩ්ඩක් බලපන්කෝ පොපියුලර් ඇප් මොනවත් ඔය Cross platform technology වලින් ගහලා තියනවද කියලා, ගොඩක් වෙලාවට ලොක ඇප් එකක පොඩි කොම්පොනන්ට් එකක් වගේ ඔවයෙන් කරල තිවුනට ඒ වගේ ඇප් සම්පූර්ණයෙන් කරන්නෙ නැහැ කොට්ලින්...
  10. NEMISIS

    Android development වලට හොද framework මොනවද?

    දැන් ගොඩක් ඇප්ස් rapid development නේ කරන්නෙ, ඒක නිසා ඔය කියලා තියනවා වගේ Flutter/React Native වගේ එකකින් කරන එක හොදයි, මොකද ඉක්මනට වැඩේ කරලා ඇප්ස්ටෝ දාගන්න පුලුවන් නිසා හැබැයි ගොඩක් ලොකු ඇප්ස් නම් නේටිව්ම තමයි කරන්නෙ, Cross platofrm framework ගැන හිතන්නෙවත් නැහැ, POC එකක් වගේ කරොත් ඇරෙන්න
  11. NEMISIS

    HUAWEI phones wala LEICA cameras ගැන

    ට්‍රයිකරලා නැහැ බන් 3rd party services තියනවා ඒත් එව හැම එකකටම වගේ ඩිවලොපර් ඇප් එකත් හදන්න ඕන ඒවට හරියන්න එකයි අවුල ලොකු ලොකු ඇප් නම් ඒව කරයි ඒත් පොඩි ඩිවලොපර්ස්ලා කරන්නෙ නැහැනේ
  12. NEMISIS

    HUAWEI phones wala LEICA cameras ගැන

    නෑ බන් ඇප් එක තියන එක නෙමයි සීන් එක ගූගල් සර්විසස් නැති එක ඒ ගූගල් සර්විස් වලට alternative සරවිස් HUAWEI එකෙන් හැදුවත් වැඩක් නැහැ ඩිවලොපර්ලා ඒව ඇප් වලට දාල නැත්නම් උදාහරනයක් විදියට කලින් කියපු push notification සම්පූර්ණයෙන්ම ගූගල් එකෙන් තමයි හැඩල් කරන්නෙ, ගූගල් සර්විසස් නැතුව ඒවගේ ඒව වැඩ කරන්නෙ නැහැ
  13. NEMISIS

    HUAWEI phones wala LEICA cameras ගැන

    ඒක තමයි GMS ඕන මොනවත් වැඩ කරන්නෙ නැහැ කියන්නෙ ඇප් දාගන්න පුලුවන් උනාට වැඩක් නැහැනේ Push නැහැ කියන්නෙ එක චැට් ඇප් එකකින් වත් වැඩක් නැති වෙනවානේ, අලුත් චැට් එකක් ඇවිත්ද කියලා ඇප් එකටම ගිහින් බලන්න වෙනවා, එහෙමනම් ස්මාට් ෆෝන් එකක් වැඩක් නැහැනේ, Social media ඇප් වගේ ඒවටත් ඔය සෙතේම නේ
  14. NEMISIS

    UPS Battery

    මම කරලා තියනවා, UPS battery, Maintenance free car battery, Flash light battery හැම එකක්ම චාජ් වෙන්නෙ නැතුව ගියාම ඇසිඩ් දාල චාජ් කරගන්න පුලුවන් මම කරේ ඇසිඩ් දාල වෙන චාජරේකින් චාජ් කරලා අනම් මනම් සර්කිට් වලට සහ 12V LED ලයිට, මම හදපු 12v වලින් වැඩ කරන CFL එහෙම දාල බලලා තියනවා, කිසි අවුලක් නැතුව...
  15. NEMISIS

    DIALOG Unlimited Data for YouTube

    එහෙම අවුලක් නැහැ මගෙ ෆෝන් එක හොට්ස්පොට් දාල මේ දවස්වල පැය ගනන් TV එක කනෙක්ට් කරගෙන වයිෆ් දවසෙම youtube කුකින් චැනල් ටික බලනවා, කිසි වෙලාවක එහෙම ඩිස්කනෙක්ට් වෙන අවුලක් ඇවිත් නැහැ මුල් ප්‍රශ්නෙට උත්තරේ. 3G වලත් අවුලක් නැතුව වැඩ කරනවා මේක අන්ලිමිටඩ් උනාට සමහර වෙලාවට ඩේට කැපෙනවා වගේ දැනේවි ඒ අර...
  16. NEMISIS

    HUAWEI phones wala LEICA cameras ගැන

    google support නැති ෆෝන් එකකට ඇප් එක විතරක් සයිඩ්ලෝඩ් කරාම පුශ් නොටිෆිකේශන් එනවද? මොකද push notifications කෙලින්ම ගූගල් සර්විස් වලින් දෙන දෙයක් නේ
  17. NEMISIS

    කොරෝන අස්සේ ව්යිපරේගේ ගෙදර යාම ? අම්මෝ

    පාරෙ යන ට්‍රැෆික් කාරයෙක්ට හරි පොලිස් කාරයෙක්ට හරි 1000ක් දීල සීන් එක කියපන්, උඹල ගෙදරින් එලියට බහිනකොටම ඌට ඇවිත් උඹටත් බැනලා ගෑනිටත් බැනලා ආයෙ වාහනේ උඹලග ගෙදරටම එවන්න කියලා
  18. NEMISIS

    දකුණ

    මේක තමයි හරි
  19. NEMISIS

    mac vs PC

    මම යූස් කරන්නෙ මේ හේතු නිසා ලිනක්ස් වල කරන්න පුලුවන් ඕනම දෙයක් කරන්න පුලුවන්, වින්ඩෝස් වල කරන ඕනම දෙයක් වගේ කරන්න පුලුවන්, වින්ඩෝස් වගේ ඕනම සොෆ්ට්වෙයා එකක් තියනවා (so it is like best of both worlds), ඩිස්ප්ලේ එක පට්ටම සිරා, කීබෝඩ් එක පට්ටම සිරා ඒක නිසා දවසෙම වැඩ කරත් එපා වෙන්නෙ නැහැ පට්ටම ෆාස්ට්...
  20. NEMISIS

    Wilson Karu / විල්සන් කරු

    මම නිතරම දැකල තියනවා කිරුලපන හරියෙ, කලර් ලයිට් එක ලගදි එහෙම දන්න විදියට පොර ඒ කාලෙ ඇත්තටම ඒ පැත්තෙ චන්ඩියෙක් කියලා නේද කියන්නෙ, පස්සෙ කවුරු හරි ඇක්ට් කරන්න චාන්ස් එකක් දීල පස්සෙ දුශ්ඨයගෙ චරිතෙ නැගල ගිහින් තියනවා එහෙමකට අවුලක් තියන පොරක් නම් නෙමෙයි දන්න විදියට

    No contents