Wilson Karu / විල්සන් කරු

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපරාදේ රන්ජන් වගේ ජන්දෙ ඉල්ලුවනම් අද රන්ජන් වගේ තැනක ඉන්නව..ඒත් වැඩේ රඟපෑවෙම දුෂ්ට චරිතනේ..ජන්ද හම්බවෙන ඵකක් නෑ රන්ජන්ට වගේ.දුක තමා.:(
     
    • Like
    Reactions: Bitter Truth

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,048
    1
    28,499
    113
    පොරට දන්න තරමින් අහේනියක් නෑ. කිරුළපන හන්දියේ හාඩ්වෙයාර් එකක් අයිතියි. රංජා සුපුරුදු පරිදි මීඩියා පඩ ෂෝ එකක් දානවා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    පොරට දන්න තරමින් අහේනියක් නෑ. කිරුළපන හන්දියේ හාඩ්වෙයාර් එකක් අයිතියි. රංජා සුපුරුදු පරිදි මීඩියා පඩ ෂෝ එකක් දානවා

    Man hithanne hardware ekakata land rent dila thiyenne..Rajitha Malu kaden kadayak dunna ekath rent dila thiyenne
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    මේ කලාකාරයො කියන එවුන් සල්ලි හොඳටම හම්බ කරලා බඩු ගහලා පාටි දාලා උපරිම ෆන් එකේ ඉන්නේ ,පස්සෙ නාකි වෙලා රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට කියනවා සල්ලි දෙන්ඩ ජීවත් වෙන්ඩ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ කලාකාරයො කියන එවුන් සල්ලි හොඳටම හම්බ කරලා බඩු ගහලා පාටි දාලා උපරිම ෆන් එකේ ඉන්නේ ,පස්සෙ නාකි වෙලා රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට කියනවා සල්ලි දෙන්ඩ ජීවත් වෙන්ඩ

    :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මම නිතරම දැකල තියනවා කිරුලපන හරියෙ, කලර් ලයිට් එක ලගදි එහෙම
    දන්න විදියට පොර ඒ කාලෙ ඇත්තටම ඒ පැත්තෙ චන්ඩියෙක් කියලා නේද කියන්නෙ, පස්සෙ කවුරු හරි ඇක්ට් කරන්න චාන්ස් එකක් දීල පස්සෙ දුශ්ඨයගෙ චරිතෙ නැගල ගිහින් තියනවා
    එහෙමකට අවුලක් තියන පොරක් නම් නෙමෙයි දන්න විදියට
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,739
    7,937
    113
    මෙන්න මෙතන...
    මම නිතරම දැකල තියනවා කිරුලපන හරියෙ, කලර් ලයිට් එක ලගදි එහෙම
    දන්න විදියට පොර ඒ කාලෙ ඇත්තටම ඒ පැත්තෙ චන්ඩියෙක් කියලා නේද කියන්නෙ, පස්සෙ කවුරු හරි ඇක්ට් කරන්න චාන්ස් එකක් දීල පස්සෙ දුශ්ඨයගෙ චරිතෙ නැගල ගිහින් තියනවා
    එහෙමකට අවුලක් තියන පොරක් නම් නෙමෙයි දන්න විදියට

    Color light eka gawin atule eyage ge tiyenne..:yes::yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    ගොන්ජා මී හරකෙක් කිව්වේ නිකන් ද? අතට අත දෙනවා. උගේ වටේ ඉන්න ඔක්කොමත් දෙනවා. මාස්ක් එකක් වත් නෑ, සැනිටයිසර් මොකවත් නෑ. රටේ නීතියයි ආචාර ධර්මයි, වෛද්‍ය උපදෙසුයි ඔක්කොම එක පාර කඩනවා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    කිරුලපන ඉන්නේ බුවා. පාරෙම තමා ඉන්නේ සරම
    ගහගෙන. මොනා උනත් ලන්කාවේ නලුවෝ වයසට
    ගියාම බල්ලෝ, බලල්ලු වගේ පව්