1. NEMISIS

    බෝඩිම් ෂෙයා කරන උන් ඉන්නවා ද?

    අදුනන්නෙ නැති එවුන් එක්ක ඉන්න අමාරුයි. ශේප් එවුන් ඉන්නවා ඒත් ඉන්න අමාරුයි කැම්පස් නම් ඉන්නෙ උඹගෙ බැජ් එකේ එවුන්ගෙ බෝඩිමකටම සෙට් වෙන එක තමයි හොදම. පාඩම් කරන්න වෙන හෙල්ප් එකක් ගන්න හැම එකටම ලේසියි ජොබක් කරනවා නම් දන්න එවුන් එක්ක හරි තනියම හරි තමයි
  2. NEMISIS

    payee tax?

    ජනවාරි මාසෙ 100%ක් අයින් කරලා තිබුනෙ නැහැ සැලරිය 2.5 ට වැඩි නම් විතරයි ගෙවන්න තිබුනෙ, එතකොට 2.5 ට වැඩි එවුන්ට ටැක්ස් එක යම් ගානක් එනවා ඒත් කලින් ගෙවපු ගානට වඩා අඩුයි පෙබරවාරි ඉදන් paye සම්පූර්නයෙන්ම අයින් වෙනවා, ජනවාරි මාසෙ අර 2.5ට වැඩි එවුන්ට ගෙවපු ගානත් පෙබරවාරි සැලරියත් එක්ක එන්න ඕන උඹට paye...
  3. NEMISIS

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    ඔවු 1200 ට නම් කේස් එකක් වැටෙන්න විදියක් නැහැ එක සැරේ ලක්ශ 12ක් විතර වැටුනත් රිපෝට් එකට අහුවෙනවලු මාසෙ ගානෙ වැටෙනවා නම් ලක්ශ 6ක් වගේ වැටෙනවනම් අහුවෙනවා කියලා කිවුවෙ හරියටම අහුවෙන්න threshold එක මොකද්ද කියලා ශුවර් නෑ
  4. NEMISIS

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    ඔවු බන් සෝස් එක අදාල නැහැ, කොහෙන් ආවත් එකයි, එකවුන්ට් එකට සල්ලි වැටෙනවනම් එච්චරයි සමහරවිට ගාන කඩලා බැංකු කීපෙකට වෙන වෙනම දාගත්තොතින් අර බැංකු වලින් ගන්න රිපෝට් වලට අහු වෙන්නෙ නැතිවෙන්න පුලුවන් (ඒ ගැන ශුවර් එකක් නැහැ) එකවුන්ට් එකට වැටෙන ගාන බලලා තමයි බැංකුවෙන් ගන්න රිපෝට් එකට යන්නෙ
  5. NEMISIS

    2D-Game-Assets-Project

    Thanks
  6. NEMISIS

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    කොහොම සල්ලි ආවත්(ඩොලර් විදියට හරි රුපියල් විදියට, ඔන්ලියින් කරත් කවුන්ටරෙන් කරත්) අර රිපෝට් එකට අහු වෙනවා දිගටම සල්ලි එනවා නම් අනිවාර්යෙන් අහු වෙනවා (එක සැරේක ආවත් ලොකු ගානක් නම් අහු වෙනවා). (අපේ ගෙදර ඉන්නවා බැංකුවක වැඩ කරන කෙනෙක් දැං අහලා බැලුවා). හැබැයි ඔය රිපෝට් එක යවන්නෙ සෙන්ට්‍රල් බෑංක්...
  7. NEMISIS

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    සාමාන්‍යෙන් ටිකක් ලොකු ගානක් දිගටම බැංකුවට වැටෙනවා නම් හරි, සෑහෙන ලොකු ගානක් එක සැරේක බැංකුවට වැටුනොත් හරි බැංකුවෙන් සෙන්ට්‍රල් බෑංක් එකට රිපෝට් එකක් යවන්න ඕන එතනින් අහු වෙනවා
  8. NEMISIS

    Dialog unlimited youtube free !!!!

    නෑ බන් කවුද කියන්නෙ මම ඔෆිස් එන ගමන් ගිය මාසෙම බැලුවා මේ මාසෙත් හැමදාම බැලුවා, මම බස් එකේ පැය එකයි කාලක් විතර එනවා ඔය වෙලාවෙන් බාගෙකම විතර තියෙන්නෙ 3G signal විතරයි ඒත් ඩේට කැපිලා නැහැ
  9. NEMISIS

    ෆෝන් වැඩ්ඩෝන්ට

    උඹ ඩිවලොපර් ඔප්ශන් මොනවත් යුස් කරන්නෙ නැත්නම් ඇයි ඒක එනේබල් කරගෙන ඉන්නෙ ඕක තියෙන්නෙ ඇප් ඩිවලොප් කරන අයට යූස් කරන්න නේ, usb හරහා adb shell එකෙන් ෆෝන් එක ටච් කරන්නෙවත් නැතුව ඩේට වලට එහෙම ඇක්සස් තියනවා. ඇප් ඉන්ස්ටෝල් කරන්න එහෙමත් පුලුවන් ඕව යූස් කරනවා නම් තියා ගන්න, එහෙම නැත්නම් නිකන් වැඩකට නැති...
  10. NEMISIS

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    මේ ක්‍රමෙන් paye ගෙවනට වඩා ලාබයි නේද අපිට හැබැයි සීන් එක තියෙන්නෙ Quarter එකට එක සැරේ ගෙවන්න ඕනද කොහෙද.
  11. NEMISIS

    free youtube playlist downloader

    යූටියුබ් එකේ ඔච්චර ලොකු බිට් රේට් එකකින් Audio ස්ට්‍රිම් කරනවද අප්ලෝඩ් කරන වීඩියෝ එකේ නැත්නම් උන්ට දෙන්න විදියක් නැහැනේ හරියටම ඔය බිට් රේට් එක තියන වීඩියෝ එකක් එක්ක ට්‍රයි කරලා බලපන් තියේද කියලා වීඩියෝ උනත් අප්ලෝඩ් කරලා තියෙන්නෙ අඩු කොලිටියකින් නම් ඊට වඩා ලොකු කොලිටියකින් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ...
  12. NEMISIS

    ෆෝන් වැඩ්ඩෝන්ට

    උඹ ඩිවලොපර් කෙනෙක් නෙමයි නම් උඹට අවාසි තමයි තියෙන්නෙ ඩිබගින් වලට එහෙම තියන සර්විසස් රන් වෙන්න ගන්නවා, තව අනම් මනම් ලොග් එහෙම එනේබල් වෙනවා එතකොට ෆෝන් එක චුට්ටක් විතර් ස්ලෝ වෙනවා කම්පියුටරේට ගැහුවම ස්ක්‍රීන් එක ඕෆ් නොවී තියෙනවා ඔය වගේ අවාසි තමයි (මේ සමහර ඒව ඩිසේබල් කරන්න පුලුවන්) GPS එහෙම ෆේක්...
  13. NEMISIS

    අද කාලෙට හරියන

    දැන් එහෙමම කියන්න අමාරුයි බන් මාත් C වලින් පටන් අරගෙන වැඩි කාලයක් C/C++ කරලා තියෙන්නෙ ඒ උනාට කැම්පස් එකක හරි CS/SE වගේ කරන කෙනෙක්ට හෝ විශේශම අවශ්‍යතාවයක් නිසා ඉගෙන ගන්න කෙනෙක්ට ඇරෙන්න ආසාවට ඉගන ගන්න කෙනෙක්ට C/C++ දැන් ඉගෙන ගෙන වැඩක් නැති තරම්, අනික දැන් තියන ගොඩක් මොඩන් ලැන්ග්වේජ් ඉගෙනගන්න C...
  14. NEMISIS

    Nadu wadakata udawwak?

    ඒකට නම් නඩු දාන්න බැහැ කැමැත්තෙන් දුන්නොත් ඇරෙන්න මොනවත් කරන්නත් බැහැ එක පාරක් අපේ කම්පැනියට වැරදිලා කම්පැනියෙන් බාගෙකට විතර එක මාසෙක සැලරි දෙපාරක් වැටිලා තිවුනා.ඒක ආපහු කම්පැනියට ගන්න අර සැලරි ආපහු රිෆන්ඩ් කරන්න කියලා අර වැඩිපුර සැලරි වැටුනු හැම කෙනාගෙන්ම ලෙටර් එක ගානෙ අරගෙන(ඒ වැඩිපුර දීපු ගාන...
  15. NEMISIS

    free youtube playlist downloader

    පුලුවන් ප්ලේ ලිස්ට් එකේ URL එක කෙලින්ම FDM New Download Window එකට කොපි කරාම ඒකෙන් ප්ලේ ලිස්ට් එකක් නම් ඒක ඩිටෙක්ට් කරගෙන පොඩි චෙක් බොක්ස් එකක් එනවා Download Play list කියලා, ඒක ටික් කරලා OK කරාම ප්ලේ ලිස්ට් එකම ඩවුන්ලෝඩ් වෙනවා මම යූස් කරන්නෙ Mac වර්ශන් එක, වින්ඩෝස් වර්ශන් එකෙත් මේ විදියටම ඇති...
  16. NEMISIS

    free youtube playlist downloader

    FDM - Free Download Manager ප්ලේ ලිස්ට් නම් එහෙමයි, විඩීයෝ එකක් නම් එහෙමයි, කොලිටි වෙන්ස් කරනවා නම් එහෙමයි, ශෙඩූල් කරනවා නම් එහෙමයි ඕන එකක් කරන්න පුලුවන් තව ටොරන්ට් පුලුවන්. ඩවුන්ලෝඩ් ඇක්සලරේටර් එකක් විදියටත් පුලුවන්
  17. NEMISIS

    Is this True ?

    මේකෙ කිසි කන්ක්ලූශන් එකක් කියන්නෙ නැහැනේ, නිකන් අයිඩියා එකක් විදියට ප්‍රසන්ට් කරන එකනේ කරන්නෙ Researchers suggest, they beleve, some scholars belaves etc etc උඹලා අර history channel එකේ Antient aliens එක එහෙමත් විශ්වාස කරනවා නේද?
  18. NEMISIS

    Is this True ?

    WTF රාමායනය කියන්නෙ සාහිත්‍ය ග්‍රන්ථයක් මිසක් ඉතිහාස ග්‍රන්ථයක් කියලා කියන්නෙ කවුද මම දන්න විදියට ඒක ලියලා තියෙන්නෙ ක්‍රිස්තු පූර්ව 500 දිද කොහෙද. Iliad එහෙම එයිටත් වඩා පරණයි ඒ කාලෙ රාවණා හිටියා නම් ඔය තරම් ලොකු ලොකු දේවල් කරා නම් අනිවාර්යෙන් සෑහෙන්න පුරාවිද්‍යාත්මක සාධක තියෙන්න ඕන පිරමිඩ් එහෙම...
  19. NEMISIS

    If you CAN......????

    කුඩා රෝදෙ විශාල රෝදෙ වටේ කැරෙකෙනවා කියලා දාල තියෙන්නෙ විශාල රෝදෙ විතරද පිවෙට් කරලා තියෙන්නෙ කුඩා රෝදෙ පිවෙට් කරලා නැතුව නිකන් ලොකු රෝදෙ වටේද කැරෙකෙන්නෙ
  20. NEMISIS

    මේක කරන හැටි කියල දියල්ල

    එහෙම ඕනත් නෑ නේද එක්සෙල් එක කෙලින්ම රීඩ් කරන්න පුලුවන්, එහෙම නැත්නම් CSV එකක විදියට එක්ස්පෝට් කරගන්නත් පුලුවන් නේ එතකොට පොඩි ප්‍රෝගෑම් කෑල්ලකින් ඕක කරන්න පුලුවන් එහෙම නැත්නම් ඕක කෙලින්ම ගූගල් ශීට් එකක් විදියට ඉම්පෝට් කරගෙන, ගූගල් ශීට් එකේ ස්ක්‍රිප්ට් ලියන්න පුලුවන්, ඒකෙන් ඕන විදියට ෆිල්ටර් කරලා...

    No contents