සමහර තැන් වලට නම් ස්පීඩ් තියනවා, හැබැයි සමහර තැන් වලට සිග්නල් තිබිලත් ස්පීඩ් නම් නැහැ
මම කලින් යූස් කරා, යූස් කරේ කොස්වත්ත, මාලඹ් පැත්තෙ එපා වෙනවා youtube එහෙම 480p එහම බෆර් වෙනවා youtube එපා වෙන්නම
ඊට පස්සෙ ඩයලොග් එක ගත්තෙ, ගනිපු දවස් වල නම් පට්ටම ස්පීඩ් දැන් ටිකක් ස්ලෝ ඒත් ලංකාබෙල් මීට වඩා...