දකුණ

AnuradhaRa

Well-known member
  • හරි දකුණ මොකක්ද බං

    දකුණු අතද?
    දකුණු දිශාවද?

    ඉංග්‍රීසියෙන් නම් වචන දෙකක් තියෙනව

    Right hand
    දිශාව - South

    මට මේක ගැන හිතුණෙ එකෙක් කියනව ලංකාවෙ තියෙන්නෙ පළාත් දෙකයිලු, වම් පළාතයි දකුණු පළාතයි :lol:
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,677
    8,989
    113
    දෙකේම එකතුවක් ගත්තොත් මොකද? කාටවත් අසාදාරනයක් වෙන්නෙත් නැනේ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    හරි දකුණ තමයි මාතර තියන පැත්ත... එහෙට තමා දකුණ කියන්නෙ... ​
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,928
    8
    35,663
    113
    You raise an interesting point... :yes:

    When it comes to Geographical directions it should be North/South and not really Right/Left.

    Right/Left is relative to a reference.
    Why we call the Right Hand could be because many of us are right-handed.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,603
    22,309
    113
    Gotland
    ඔතන සිංහලේ අඩුවක් තීනවා වගේ

    එක්කො සිංහල වචනයක් ඇති
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,143
    1
    9,032
    113
    -~උලක් උඩ-~
    සින්හලේ නයනු දෙකක් තියෙනවනෙ... එතකොට ඔය දෙකට තියෙන්නෙ නයනු දෙක වෙන්න බැරිද? එකකට "න" යන්නයි...අනිකට "ණ" යන්නයි:sorry::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ්කට දකුණු අතට දකුණු අත කියන්න‍ැතුව අත තියෙන පැත්ත බලල උතුරු අත, නැගෙනහිර අත, දකුණු අත, බස්නාහිර අත වගේ දිශාව පාවිච්චි කරන්න.

    මෙහෙම cardinal directions පාවිච්චි කරන සමාජ තියෙනව :yes: ඕස්ට්‍රේලියාවෙ Guugu Yimithirr ල මෙක්සිකෝව පැත්තෙත් එකක් තිබ්බ නම මතක නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඒ්කට දකුණු අතට දකුණු අත කියන්න‍ැතුව අත තියෙන පැත්ත බලල උතුරු අත, නැගෙනහිර අත, දකුණු අත, බස්නාහිර අත වගේ දිශාව පාවිච්චි කරන්න.

    මෙහෙම cardinal directions පාවිච්චි කරන සමාජ තියෙනව :yes: ඕස්ට්‍රේලියාවෙ Guugu Yimithirr ල මෙක්සිකෝව පැත්තෙත් එකක් තිබ්බ නම මතක නෑ
    බත් කන අතයි පස්ස හෝදන අතයි කියල තමා ආච්චිලා සීයල නං කියන්නේ :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • ඒ්කට දකුණු අතට දකුණු අත කියන්න‍ැතුව අත තියෙන පැත්ත බලල උතුරු අත, නැගෙනහිර අත, දකුණු අත, බස්නාහිර අත වගේ දිශාව පාවිච්චි කරන්න.

    මෙහෙම cardinal directions පාවිච්චි කරන සමාජ තියෙනව :yes: ඕස්ට්‍රේලියාවෙ Guugu Yimithirr ල මෙක්සිකෝව පැත්තෙත් එකක් තිබ්බ නම මතක නෑ

    :rolleyes:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    හරි දකුණ තමයි මාතර තියන පැත්ත... එහෙට තමා දකුණ කියන්නෙ... ​

    Thamun kohoma hityath Matara patte thiyana atha thamai Dakunu atha...Sri lanlawe unta adaalai :cool: