මම කරලා තියනවා, UPS battery, Maintenance free car battery, Flash light battery හැම එකක්ම චාජ් වෙන්නෙ නැතුව ගියාම ඇසිඩ් දාල චාජ් කරගන්න පුලුවන්
මම කරේ ඇසිඩ් දාල වෙන චාජරේකින් චාජ් කරලා අනම් මනම් සර්කිට් වලට සහ 12V LED ලයිට, මම හදපු 12v වලින් වැඩ කරන CFL එහෙම දාල බලලා තියනවා, කිසි අවුලක් නැතුව...