Credit cards වලින් වියදම් කරන අය

මම වියදම් කරන්නේ හුගක් වෙලාවට

  • හැම මගුලම වියදම් කරන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් වලින් බන්

    Votes: 69 32.9%
  • හුගක්ම වියදම් කරන්නේ ඩෙබිට් හරි අතේ සල්ලි වලින් හරි බන්

    Votes: 97 46.2%
  • මටනම් එක ක්‍රෙඩිට් කාර්ඩ් එකක්වත් නැහැ බන්

    Votes: 57 27.1%

  • Total voters
    210

Asiri88

Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Credit cards 6k thiyanawa limit ekathuwa 900,000 laks wage. 1 year wenawa thama kisima poliyak gewala na okkoma wasi thama set unee. offers and installment nathnam use karnane na credit card eka. normal purchase walata debits cards 2k thiyanawa
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    habai bn mama nm ganata crd eka use krnawa bn nkn boruwata kynna one nane hodata use krnwa ethakota awlk na oluwen pavichchi krnwanm kisima cse ekak na bn
    Math ehemai
    Api use karana widihata bank walata padui😂
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,442
    5,553
    113
    hotel offers unath dan debit cards walatath thiyenawa. installment badu ganna nathi kenekta debit card unath athi (offer athi nam)
     
    • Like
    Reactions: kinkon

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Lankawe credit card walata buyer protection naa. Hamadetama credit card eken gewwa kiyala loku waasiyak naa transaction points hamba wenawa witarayi. Samahara tan wala credit card eken gewanawa nam surcharge ekak wadinawa.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    Credit cards වලින් වියදම් කරද්දී අපිට සීමාවක් නැහැ කියලා උබලට හිතෙන්නේ නැද්ද ?
    අපි මචන් ලේසියට Credit cards වලින් ගෙවනවා . Offers තියෙද්දී නම් Credit Cards වටිනවා
    හැබැයි මට දැන් හිතිලා තියෙන්නේ අතේ සල්ලි වලින් හෝ ඩෙබිට් කාර්ඩ් එකෙන් වියදම් කලානම් හොදයි කියලා
    ගිය මාසේ එක කාර්ඩ් එකක් cancel කළා
    උබලගේ අදහස මොකක්ද ?

    Card දේකක් තියාගෙන මාත් ඔය විදිහටම හිතාන හිටියා. ගෙවන්ඩ ගන්න පුලුවන් කම තියන එකත් මාර වටිනවා. සමහර වෙලාවට මාර වටින්වා. මේ මාසේ අතේ තිබ්බ සල්ලි සේරම ඉවර උනා පඩි හම්බවෙන්න සති එකහමාරක් විතර තියෙද්දී. අනුන්ට නය නොවී ගෙදර කන බොන දේවල්ටික වත් ගන්න පුලුවන් උන එක මාර වටිනවා. අතේ වියදම් කරන්න සල්ලි තියනකම් අවුලක් නෑ. හබැයි හිරඋන වෙලාවට වටිනවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,765
    113
    Gampaha
    දන්න එකෙක් කියන්නඩකො කඩවල් වල හාල් සහ දුම්වැටි ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න්ඩ බෑ කියලා බෝඩ් ගහලා තියෙන්නේ ඇයි?🙄
    3.5% fee ekak thiyenawa. owayen echchara labayak na ekai.
     
    • Like
    Reactions: windows_ubuntu

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    math hama magulatama oka thama.. ema kiyala wenaskk na
    mata hithenne nayakma nee kiyala... ganata welawata danawa cycle eke end date ekata

    ekama watinakama ... purse eke salli geniyanna..ithuru anamm mnmm karadara nathi eka
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    joining fee ekai annual fee ekai aparadene gewanne?
    හදිස්සියට අත මාරුවක් කරන්න ,රෝලක් ගහන්න යාලුවෙක් නෑයෙක් නැති උන් දන්නවා ඕකෙ වටිනාකම
     
    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28
    Sampath - Fuel (More than 300000 lakh maseta yanawa) - eken 2500k maseta cashback enawa (30000k labai awuruddata 2900 annual fee eka)
    HSBC - Day to day use (60000k witharai maseta wiyadam karanne ita eha yanna denne na) - eken cashback eka 2000i aniwa maseta (24000k awuruddata card dekak atha dekama life time annual fee waived off )

    Thawa standard and charted and cargills cc thiye hadissyata
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    Credit cards වලින් වියදම් කරද්දී අපිට සීමාවක් නැහැ කියලා උබලට හිතෙන්නේ නැද්ද ?
    අපි මචන් ලේසියට Credit cards වලින් ගෙවනවා . Offers තියෙද්දී නම් Credit Cards වටිනවා
    හැබැයි මට දැන් හිතිලා තියෙන්නේ අතේ සල්ලි වලින් හෝ ඩෙබිට් කාර්ඩ් එකෙන් වියදම් කලානම් හොදයි කියලා
    ගිය මාසේ එක කාර්ඩ් එකක් cancel කළා
    උබලගේ අදහස මොකක්ද ?

    ehema ekak nea pudgalikawa awashya deta witharayi wiyadama dakina dakina de ganna one kiyala manasikathwayak mata nam nea.

    anika 2.5 - 3% wedipura genwanna wena lankawe hingana kada karayonta nam kiyatawath denne nea card eka. e wage welawata godakma wenna e product eka ganna eka atha arala dana eka thama

    cards 3k use karanawa mechchara kalekata late payments or extra payment ekak karala nea

    points walatath aye offers walatath wasiyak thiyana nisa CC walin hema magulama gewanawa (disclaimer: safe then wala ehema nea kiyala denunoth card eka deela arinne nethuwa mamama cashier ekata gihilla card eka swipe karanakan balagena innawa)
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Sampath - Fuel (More than 300000 lakh maseta yanawa) - eken 2500k maseta cashback enawa (30000k labai awuruddata 2900 annual fee eka)
    HSBC - Day to day use (60000k witharai maseta wiyadam karanne ita eha yanna denne na) - eken cashback eka 2000i aniwa maseta (24000k awuruddata card dekak atha dekama life time annual fee waived off )

    Thawa standard and charted and cargills cc thiye hadissyata
    මොකක්ද සම්පත් 2500 හම්බෙන කාඩ් එක?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Sampath Amex - Fuel,Bill Payment, Supermarket - 15% cashback. (Max -1500)
    100000 wenakm 1% eken 1000

    Okkoma 2500
    Oke annual kiyada machan? Fuel surcharge tiye da?
    Minimum spend karanna one ganak tiyenawa da cashback ganna ?
     
    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28
    Oke annual kiyada machan? Fuel surcharge tiye da?
    Minimum spend karanna one ganak tiyenawa da cashback ganna ?

    Mage thiyenne master platinum card ekak. Ekatama suplementry ekak wage thama amex dunne.

    dekatama 3400 annual fee eka.

    Monthly 25000 minimum spend kaaranna oni.

    Fuel surcharge eka refund wena ekama credit card eka mama danna widiyata. Wena ekak thibbanam melahakata aragena :)
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mage thiyenne master platinum card ekak. Ekatama suplementry ekak wage thama amex dunne.

    dekatama 3400 annual fee eka.

    Monthly 25000 minimum spend kaaranna oni.

    Fuel surcharge eka refund wena ekama credit card eka mama danna widiyata. Wena ekak thibbanam melahakata aragena :)
    Mage visa platinum ekata ganna one ehenam ammex ekak