ඔයාල හෙට මනාපය දෙන්නේ කාටද?

prabath2018

Member
Oct 30, 2007
12
9
3
ඔයාලා හෙට මනාපය දෙන පක්ෂය සහ අපේක්ෂකයන් තුන් දෙනාගේ නම් කොටාගෙන යන්නකො. මම නම් wijedasa rajapaksha, sarath weerasekara,dinesh gunawardana.උගත් අයට විතරයි.හොරු නම් එපාමයි.
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔයාලා හෙට මනාපය දෙන පක්ෂය සහ අපේක්ෂකයන් තුන් දෙනාගේ නම් කොටාගෙන යන්නකො. මම නම් wijedasa rajapaksha, sarath weerasekara,dinesh gunawardana.උගත් අයට විතරයි.හොරු නම් එපාමයි.

    (y)(y)
     
    • Haha
    Reactions: Walter White

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    ඔයාලා හෙට මනාපය දෙන පක්ෂය සහ අපේක්ෂකයන් තුන් දෙනාගේ නම් කොටාගෙන යන්නකො. මම නම් wijedasa rajapaksha, sarath weerasekara,dinesh gunawardana.උගත් අයට විතරයි.හොරු නම් එපාමයි.
    Puluwannam Anura Fernando ta ekak diyan wiyath mage. Wijedasa paninawa & dinesh nam dan sahenna naki.

    Man denne Rear Admiral Sarath Weerasekara (21), Major Pradeep Udugoda (14) & Anura Fernando (4)
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔයාලා හෙට මනාපය දෙන පක්ෂය සහ අපේක්ෂකයන් තුන් දෙනාගේ නම් කොටාගෙන යන්නකො. මම නම් wijedasa rajapaksha, sarath weerasekara,dinesh gunawardana.උගත් අයට විතරයි.හොරු නම් එපාමයි.

    Wijedasa Rajapaksa mokekda ban. Nombara eke epa karapu ekek. Hitapu gaman pawadena paksha maru karana dial ekak. Poddak wath viswasa karanna bari ekek. Rajitha muta wada hodai kalin kiyala gama denne
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔයාලා හෙට මනාපය දෙන පක්ෂය සහ අපේක්ෂකයන් තුන් දෙනාගේ නම් කොටාගෙන යන්නකො. මම නම් wijedasa rajapaksha, sarath weerasekara,dinesh gunawardana.උගත් අයට විතරයි.හොරු නම් එපාමයි.

    මාත් ගියපාර ඩීල්දාසට දුන්නා සත පහකට විස්වාස නෑ මනාප ටික අරන් අනිත් පැත්තට පැන්නා. ජනමතය විනාස කරන එකෙක්.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Danasiri amaratunga, wimal weerawansa

    ඔකුන් දෙන්නම වියතුන් නෙවේ. මනාප දෙන්නම ඔනෙනන් වියත්මගේ එවුන්ට දීපන්. නැත්තන් නොදී හිටපන්
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොලඹ අය නාගානන්දට චන්දයක් දෙන්න
    ජනතාව වෙනුවෙන් ඇත්තටම හඩක් නගයි පාර්ලිමේන්තුවේ
     
    • Like
    Reactions: හෙනයා

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,781
    113
    එකමත් එක රටක
    තුනක් තෝරාගන්න බැරුව බන් ඉන්නේ.

    ප්‍රසන්න රණතුංග මහත්තයා
    ඉන්දික අනුරුද්ධ
    නිමල් ලන්සා මහත්තයා
    ප්‍රසන්න රණවිර මහත්තයා. :unsure:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    තුනක් තෝරාගන්න බැරුව බන් ඉන්නේ.

    ප්‍රසන්න රණතුංග මහත්තයා
    ඉන්දික අනුරුද්ධ
    නිමල් ලන්සා මහත්තයා
    ප්‍රසන්න රණවිර මහත්තයා. :unsure:

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :lol::lol::lol: