උබල කන ස්නැක්?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඇපල් කන්නෙ ඇයි යකෝ
    වස ගෙඩි කියල මම නම් කියන්නෙ
    කිසිම තේරුමක් නෑ ඇපල් දොඩම් වගේ ඔය ලක්ෂරි කියල හිතන් ඉන්න ඒවා.

    මම නම් අලිපේර (කිලෝ එක 100යි. කිලෝ එකට ගෙඩි 3ක් වගේ අහුවෙන්නෙ ) කෑලි කපල දාලා රට ඉදියි ප්ලම්ස්නුයි දානවා.

    බෙහෙත් ගහන නිසා නේද උබ කියන්නේ?බෙහෙත් ගහන සීන් එක නිසා නම් ඇත්ත තමයි. එපා වෙනවා. ඔගනික් ගන්න තැනක් දන්නවද?

    රටකජු , පලතුරු,,පොල් පිටි තියනවා. එක ගෙනත් පිටි වලින් හදන කෑම ඕන දෙයක් හදන්න පුළුවන්. low carbs
    අඩෝ මම අර අමිලගේ ගෘප් එකේ දැක්ක ඔය පොල්පිටි සීන් එක. ආපිකෝ ,කීල්ස් වල ගන්න තියෙයිද බං?

    අනිත් රිප්ලයි දාපු හැමෝටමත් තැන්ක්යූ වේවා. ගොඩක් හොද අදහස් ටිකක් ආවා
     
    • Like
    Reactions: Lahiru120

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ගොඩක් වෙලාවට කරීම් ක්‍රැකර් කනවා හොද්දක ඔබලා ..මලු මස් උයපු දවසට ඒවත් එක්ක කරීම් ක්‍රැකර් කනවා
    ඊට වඩා හොදයි පරිප්පු එක්ක කේක් කන එක 😊😊
     
    • Like
    Reactions: Lahiru120

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    බෙහෙත් ගහන නිසා නේද උබ කියන්නේ?බෙහෙත් ගහන සීන් එක නිසා නම් ඇත්ත තමයි. එපා වෙනවා. ඔගනික් ගන්න තැනක් දන්නවද?

    අඩෝ මම අර අමිලගේ ගෘප් එකේ දැක්ක ඔය පොල්පිටි සීන් එක. ආපිකෝ ,කීල්ස් වල ගන්න තියෙයිද බං?

    අනිත් රිප්ලයි දාපු හැමෝටමත් තැන්ක්යූ වේවා. ගොඩක් හොද අදහස් ටිකක් ආවා

    එකේ දැකල තමයි මාත් කිවුවේ. ඒ group එකෙන්ම ගන්න පුළුවන්. ෆිට් geek එකක් තියනවා. පොරගේත් හොඳ videos තියනවා. මන් හිතන්නේ පොර එළකිරි එකේ ඉන්නවා.
     
    • Like
    Reactions: niyomax

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    එකේ දැකල තමයි මාත් කිවුවේ. ඒ group එකෙන්ම ගන්න පුළුවන්. ෆිට් geek එකක් තියනවා. පොරගේත් හොඳ videos තියනවා. මන් හිතන්නේ පොර එළකිරි එකේ ඉන්නවා.
    මොකද්ද බං පොල්පිටි සීන් එක
     
    • Dislike
    • Like
    Reactions: niyomax and neyohk

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    වර ඇතුලට

    ළගකදි ඉදන් පොඩ්ඩක් ඩයට් කොලා..ඇත්තටම progress එකක් තියෙනවා. ඒත් ගෙදරම ඉන්න නිසා මේ දවස්වල (WFH nisa) බඩගිනි එනවා බං. බිස්කට් වගේ නිතර කන්න හොද නෑ. සීනි නිසා. මොනවද උබල ප්‍රධාන වේල්වලට අමතරව කන ස්නැක් ජාති?
    • ස්නැක් ම කියන්න බෑ , මම හවසට නම් සමපෝෂ කනවා.
    • සමහර වෙලාවල් වලට යෝගට් කනවා.
    • කොළ පාට ඇපල් කනවා (ළගකදි නම් කැව්නේ නෑ)

    මේ වගේ උබල කන ස්නැක් මොනවද? ගොඩක්ම මහත් වෙන සීන් තියෙන සීනි , කාබ්ස් අඩු ඒව විතරක් දාගෙන යමු. අනික් උන් බම්ප් එකක් දාපං.

    apple
    cucumber
    melon
    berries
    Nuts
    carrot
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    මොකද්ද බං පොල්පිටි සීන් එක

    පොල් වලින් හදන පිටි එකක්. පිටි වලින් හදන ඕන කෑමක් හදන්න පුළුවන්. low carb. තිරිඟු පිටි වගේ කෑවට මහත් වෙන්නේ නැ. SWLG fb group එකට ගිහින් බලන්න. online order කරන්න පුළුවන්.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    පොල් වලින් හදන පිටි එකක්. පිටි වලින් හදන ඕන කෑමක් හදන්න පුළුවන්. low carb. තිරිඟු පිටි වගේ කෑවට මහත් වෙන්නේ නැ. SWLG fb group එකට ගිහින් බලන්න. online order කරන්න පුළුවන්.
    අපො එහෙනම් කටේවත් තියන්නෙ නෑ😂
    මට තව කෙට්ටු වෙන්න බෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,131
    67,453
    113
    ado 2800 :nerd: overprice neweida bn ? Fb eke innawa bn Kurunegala side eke owa courier karana un. mama MAY wala gedara giya wele genawa 1750/- 1KG. fb ekenam price wedi athi eeta wada. eth 2800k nam overprice bn.
    Amu kajuda gatte?spicy eka wediy bn
     
    • Like
    Reactions: Lahiru120