මම කවුද ? මේක සෙල්ලමක්. ඒ කියන්නෙ ව්‍යංගාර්ථයෙන් කිසියම් වස්තුවක් එහි නාමය ප්‍රකාශ නොවන පරිදි එහි හැඩය, ලක්ෂණ, ගති ගුණ, යනාදිය ඇසුරින් කියවන්නාට එය කුමක්ද යන බැව් අනුමාන කළහැකි පරිදි විග්‍රහ කරීමයි. පහත ඇති උදාහරණය කියවා බලන්න. එවිට අදහසක් ගැනීමට හැකි වේවි.
"මම රෝස පාටයි. මගේ යටින් කිසියම්...