සින්ගපොර් සහ කොරියාවට
Java, .NET , Android , Objective C ( iOS app ) programing දන්න 2+ experience තියෙන දෙන්නෙක් ඕනේ.. කැමති අය මට CV එක Email එකක් දාන්න..
[email protected]
ලංකවේ දෙන්කට ජොබක් දෙන්න ඕනේ නිසා මේකේ දැම්මේ..
mata .NET expirence nam tiyanawa, athi weida?
java, Andorid බැරිද?
කලිනුත් හොයලා හොයලා බලෙන් කෝල් කරලා කට්ටිය් හෙව්වා සෙට් උනේ නැ.. පස්සේ China ඩයල් එකක් ගත්තා.. මේ සැරෙත් ඕක වෙනවා මට..
IT වල නම් ලොකුම ගැටලුව තමයි මුලින්ම field එකට වෙන එක අමාරුයි. හැම තැනම experice තමයි බලන්නේ. ඇතුලට පැනගත්තානම් හරි field එකක experice අරගෙන ඉස්සරහට යන්න පුලුවන්





