1. thomian

    Scientists figure out how to store solar energy for 18 years [MOST]

    Researchers from Sweden's Chalmers University of Technology designed an energy system that stores solar energy in liquid form for up to 18 years, a press statement reveals. With the help of scientists from China's Shanghai Jiao Tong University, the Chalmers team has tested its device, called...
  2. thomian

    විරෝධතා මඩින්න පොලිස් බල ඇණි කැදවයි..

    පවතින කලහකාරී තත්වය හේතුවෙන් නගර ගණනාවකටම පොලිස් බලඇණි සීරුවෙන් තබා තිබේ. එමෙන්ම මරමස්ථාන අසල ආරක්ෂාව දැඩි කිරීමටද කටයුතු කර තිබේ. මේ වන විට පිට කොටුව පිටකොටුව ආසන්නයේ මෙන්ම ජනාධිපති කාර්යාලය අසලටද පොලිස් බලඇණි කැඳවා තිබේ. මේ අතර ජනාධිපති කාර්යාලය ආසන්නයට පොලිස් මාර්ග බාධක රැසක් ගෙන විත්...
  3. thomian

    යාලුවෙක් රට යන්න

    මචං මගේ යාලුවෙක් ඉන්නවා Road Construction company එකක වැඩ කරන..Lab එකේ තමයි වැඩ කරන්නේ. මේ ෆීල්ඩ් එකේ experience නම් තියෙනවා අවරුදු 6ක් වගේ. බැඳලා අවරුදු දෙකක ළමයෙකුත් ඉන්නවා.දැන් රටේ තියන ප්‍රශ්නත් එක්ක මිනිහට කෙල වෙලා ඉන්නේ ආර්ථිකේ පැත්තෙන්. රට යන්න තමයි plan කරන්නේ. ලොකුවට academic...
  4. thomian

    සභාපති හොරා

  5. thomian

    4G sim card ip camera ?

    මචං මේක හොඳ වෙයිද ගෙදරට සෙට් කරන්න ? Outdoor ? 4G signal use කරන නිසා wifi jam කරනවා වගේ අවුලක් කරන්න බෑ නේද ?
  6. thomian

    X

    In 1979, a group of young filmmakers set out to make an adult film in rural Texas, but when their reclusive, elderly hosts catch them in the act, the cast find themselves fighting for their lives. https://psa.pm/movie/x-2022/
  7. thomian

    මුදල් ඇමති - Vacancy | apply now

    අලි සබ්රි මහතා පැය විසි හතරකට අඩු කාලයකින් මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මුදල් අමාත්‍ය ධූරය භාර ගැනීමට බොහෝ මන්ත්‍රීවරුන් මැලිකමක් දක්වන බව ඩේලි මිරර් පුවත්පත වාර්තාකරයි. මෙම තත්ත්වය මත ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධූරය සඳහා සුදුසු අයකු තෝරා ගැනීමට නොහැකිව තවදුරටත් ඒ පිළිබඳව සොයා...
  8. thomian

    හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක් 🎬📽️🎞️

    New Season - Army Vs Police Genres - War / Action / Thriller පාර්ලිමේන්තු පිවිසුම ඉදිරියේ දී අද පැවති විරෝධතාවයකට අංක තහඩු නැති යතුරු පැදි කිහිපයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය. නමුත් එම පිරිස් යුද හමුදාවේ සෙබළුන් බව යුද හමුදාව විසින් මාධ්‍ය නිවේදනයක්...
  9. thomian

    මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා

    මේ වනවිට හිස්ව පැවතින මුදල් ඇමති ධූරය ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ විශ්වාසවන්තයා වන ජනපති නීතිඥ අලි සබ්‍රි වෙත ලබාදෙන්නට සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි කියැවේ. ඒ අනුව අලි සබ්‍රි එය භාරගන්නා විට වැඩි කාර්ය භාරයක් ඉටුකරවා ගැනීමට මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා නම් කරන්නටද...
  10. thomian

    ජනපති නිවස අසල දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    විදුලි කප්පාදුව නතර කරන ලෙසට ඉල්ලා මෙම පුද්ගලයා ජනාධිපතිවරයාගේ නිවස ආසන්න්නයේ ඇති විදුලි ට්‍රාන්ස්පෝමර් කණුවකට නැග ඇති අතර එහිදී විදුලිසැර වැදීමෙන් ඔහු මරණයට පත් වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. මෙම පුද්ගලයා එම අවස්ථාව වන විට මත්පැන් පානය කර සිට ඇතැයි ද සඳහන්. අද දහවල් මෙලෙස ජීවිතක්ෂයට පත්ව...
  11. thomian

    ඔරකල් බෙසිකයා YouTube එකත් එක්කම බ්ලොක් කරලා නෙද

    :growl::growl::growl::growl::growl: පිස්සෙක් බං මේ යකා
  12. thomian

    මෙරටට ඉන්දීය හමුදාව යෙදවීමක් නෑ - ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

    ඉන්දියාව සිය හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට යොදවන බවට පැතිර යන රාවය පිළිබඳව පැහැදිලි කරමින් කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අදාළ ප්‍රකාශ අතිශය සාවද්‍ය සහ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත මාධ්‍ය වාර්තා බවයි. ඉන්දියානු මහ කොමසාරිස්...
  13. thomian

    දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී සිරිසේන ගෙල කපා මරාදමලා

    දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරයකු වූ එම්.කේ. සිරිසේන (78) මහතා ඊයේ (31) දහවල් නිවස තුළ තියුණු ආයුධයකින් ඇන ගෙල කපා ඝාතනය කර ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. මන්ත්‍රිවරයා තංගල්ල මිහිඳු මාවතේ මෙම නිවසේ වසර කිහිපයක්ම තනිවම වාසය කර ඇති අතර ඊයේ දහවල් මෙලෙස ඝාතනයට ලක්ව ඇති...
  14. thomian

    The Sri Lankan Rupee vs Russian Ruble

    No contents