හොඳ අදහසක් මචන්.. +Rep
ස්කූවියට වැඩිය බූරුවගේ සීන් එක හොඳයි වගේ..:yes:
දෙයියෝ කෝප කර ගන්න ඕනෙ නෑනේ..:rofl:
බස් ඩ්‍රයිවර්ල නම් වෙලාවකට මෙලෝ වැඩක් නැති විදිහට හෝන් එක උඩ නගිනවා..:oo: මම එක සැරයක් කෝට්ටේ හරියෙ තියෙන අර ප්‍රයිවට් ඩෙන්ටල් එක හරියෙදි කෝල් එකක් ගන්න බයික් එක පාර අයිනෙ නවත්තන්...