1. richlife

    යේක තමා අයියා කොත්තු

    ඔය කොත්තු නෙමෙයි බං.. :baffled: රබර් ශීට්.. (රබර් රොටී) කලිනුත් එලකිරියෙ ඔය ෆොටෝ එක ඔහොම්මම දාල තිබුණා..:yes: කොත්තු මීට වැඩිය ගොඩක් අපිරිසිඳුයි ගොඩක් තැන් වල..:P
  2. richlife

    වදවීගිය මැමොත්ලට යළිපන

    මේ වැඩේ නම් එච්චර හොඳ නෑ වගේ..:baffled: නිකන් හරි මුන් ව කන්ට්‍රෝල් කර ගන්න බැරි උන ගමන් පෝලිමට මරල දායි..:oo: (You must spread some Reputation around before giving it to Chamath2015 again.)
  3. richlife

    Exclusive For Elakirians..

    නෑ බන්.. මම හොයන එකේ ඕ. ඕ .ඕ... එක මිට වැඩිය අදිනවා..:confused: ජුමි ජුමි ජුමී ද මොකද්ද මගුළකුත් ඇහෙනවා ඒකෙ..:baffled:
  4. richlife

    පාන් පීසා

    අනේ දෙයියනේ.. වැරදි වෙලාවල්වලමයි මේව පේන්නේ..:sorry: +Rep:angry:
  5. richlife

    පියාපත් ලදිමි

    පියාපත් ලබේවා..:yes:
  6. richlife

    යුරේනිගෙ ඇඳුම.....

    ඈහ්..කවුරු..?:eek:
  7. richlife

    ජර්මණිය වටේ රවුමක් යමු...

    හුටාහ්.. එහෙනම් මුලදි "බං" කියල කිව්ව එක ගැන සමාවෙන්න..:shocked: ලෝකෙ වටේම විස්තර ආයි සැරයක් බෙදා ගමු එහෙනම් එලකිරියත් එක්ක..:cool: සමහර විට ආයි තරුණ කාලෙට ගියා වගේ තියෙයි..;)
  8. richlife

    ලෝකප්‍රකට වමත් කරුවන්

    මමත් වමත්.. :yes: හැබැයි ගමේ උන්වත් මාව හරියට දන්නේ නැති සීන් එකක් තියෙන්නේ..:lol:
  9. richlife

    Top 10 Beauties of Sri Lanka

    පුදනකොටම කාපි යකා කිව්වලු..:lol:
  10. richlife

    Exclusive For Elakirians..

    ඕක තමයි එපාම කරපු වැඩේ..:sorry: මමත් බස් එකක යනකොට කනාවට වගේ ඇහුණ ඉංග්ලිෂ් සින්දුවක් හොයනවා තාම හම්බ උනේ නෑ..:no: වචන මතකත් නෑ.. ඕ ඕ ඕ ඕ.... ඕඕ ඕ ඕ ඕ ඕ.. තාලෙ විතරයි මතක.. ඉතින් කොහොමද කියහංකෝ හොයා ගන්නේ..:lol:
  11. richlife

    පැනඩෝල් 28 බිව්වහම මැරෙනවා කියන්නේ බොරු බන&#35

    ඔයවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන මනෝ හොඳ උපදේශනයකට යොමු වෙයන් තවත් පරක්කු වෙන්නෙ නැතුව..:yes: උපදේෂක වරු ඕන තරම් ඉන්නව බන්.. පැනඩෝල් බිව්ව කියල වෙන ඉලව්වක් නෑ..:angry: උඹට තියෙන ප්‍රශ්න තව වැඩි වෙලා ලොකු අවුලක් වෙන එක විතරයි වෙන්නේ.. උඹ කලින් ඒ වැඩේ කලා කිව්ව නිසයි උනේ මොකද්ද කියන එක හාර හාර...
  12. richlife

    ඔෆිස් වැඩ බෝරිංද? මෙන්න වැඩ කරනවා වගේ පේන්&#35

    එක්සෙල් සීන් එකනම් නෝන්ඩි නැතුව ප්ලේ කරන්න පුලුවන්..:P +Rep
  13. richlife

    ජර්මණිය වටේ රවුමක් යමු...

    ජර්මනියෙ එයා පෝට් එකට එක්ක ඇවිත් අතරමං කරන්න එපා බං.. :lol: ඉතුරු ටිකත් දාපන්..:rolleyes: +Rep
  14. richlife

    A Story From Antarctica

    :shocked:හප්පට.. +Rep
  15. richlife

    Exclusive For Elakirians..

    එලකිරි ප්‍රොෆයිල් එක යකෝ..:lol: මිනිහ එලකිරියට අලුත්..:yes:
  16. richlife

    හයිබ්‍රිඩ් එන්ජිමක් සහිත මෝටර් රථයක් ක්‍

    ගොඩක් දේවල් අදමයි දැන ගත්තෙ..:yes: ස්තූතියි බෙදා ගත්තට..:) +Rep
  17. richlife

    Exclusive For Elakirians..

    එයා උඹට පී. එම් එකක් දායි මචන්..:yes: උඹේ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක මම යැව්වා..:)
  18. richlife

    Exclusive For Elakirians..

    මචන් යාලුවා දැනටම කාඩ් එකක් ගත්තලුනේ..:sorry:
  19. richlife

    Exclusive For Elakirians..

    අඩෝ මම රුපියල් දෙකක් ඉතුරු ගන්නමයි බලන් හිටීයේ..:rofl: පොඩ්ඩක් හිටපන් මම අර යාලුවට කියන්නම්..:rolleyes: මම අපේ අම්මට කියල එයාට රී ලෝඩ් එකක් දැම්මුවා.. හැමදාම අපි අම්මලට ණය වෙනවද මන්ද..:( ටිකක් ෆ්‍රී උන ගමන් යාලුවා උඹට සල්ලි දායි.. දෙසීයක නෝමල් රී ලෝඩ් එකක්නේ ඔය කියන්නේ..:yes:

    No contents