Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    100.gif


    උබ තමයි මම හිතන්නේ මට පස්සේ මේකේ වැඩියෙන්ම කොමන්ට් දැම්මේ :P
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :love:1000 වෙනි පෝස්ට් එක ඇල්බම් එකකින්ම දාලා තියෙන්නේ kingkusa :love:;)
    සුබපැතුම්.. ත්‍රෙඩ් එක පුරාවට සිටි ඔබ සැමට .....!!!! :love::love::love:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    බොහෝම ස්තුතියි මචෝ... :yes::yes: :)
    අප්ලෝඩ් කරල පබ්ලික් කරනවනම් පාස්වර්ඩ් දාල දිදී වැඩක් නෑ බන්..
    බෙදා හදාගෙන රසවිදීම තමයි හොද :cool:
    උබලා මේවා ඩවුන්ලෝඩ් කරගෙන රසවිදීමෙන්
    උබලගේ පලාත්වල කොමියුනිකේෂන් වලට පාඩුවක් වෙන්නේ නෑ :D
    නෙට් ඇවිත් අවශ්‍ය දේ හොයාගන්න අය සිඩී සෙන්ටර් වලට බඩ ගාන්නේ නෑ :rolleyes:
    අනික හැමෝම එලකිරි නෑනේ.. මෙම්බර්ස් ඔන්ලි :P:love:

    එල එල මචන් :yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    W.D ආරියසිංහ ගී එකතුව :rolleyes::yes::yes::yes::cool:


    https://www.mediafire.com/?ccgcs10ecpuh705

    මෙයාගේ සින්දු අහල අහලම ඇති වෙලා ෆෝල්ඩර් එක පිටින් ඩිලීට් කළා...:baffled: කොහෙ හරි දැක්කාම ආයි බානවා..:P ආයි එපා වෙලා මකනවා..:baffled: ආයි බස් එහෙක එහෙම ඇහිල ලෝභ හිතූනාම ආයි ඩවුන්ලෝඩ් කරනවා..:P මමත් මහ පිස්සු පිහාට්ටෙක් බං.. මේ පාරනම් එපා එපාමයි..:P
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    මෙයාගේ සින්දු අහල අහලම ඇති වෙලා ෆෝල්ඩර් එක පිටින් ඩිලීට් කළා...:baffled: කොහෙ හරි දැක්කාම ආයි බානවා..:P ආයි එපා වෙලා මකනවා..:baffled: ආයි බස් එහෙක එහෙම ඇහිල ලෝභ හිතූනාම ආයි ඩවුන්ලෝඩ් කරනවා..:P මමත් මහ පිස්සු පිහාට්ටෙක් බං.. මේ පාරනම් එපා එපාමයි..:P

    එහෙනම් ගන්නම එපා බන්..:D
    ශ්‍රි හැදු ගී එහෙම ඕනෙයි?:rolleyes:
    ඉල්ලීම් ආවොත් විතරයි ඒකනම් දෙන්නේ..
    නැත්නම් ඩේටා අපරාදෙ :rolleyes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එහෙනම් ගන්නම එපා බන්..:D
    ශ්‍රි හැදු ගී එහෙම ඕනෙයි?:rolleyes:
    ඉල්ලීම් ආවොත් විතරයි ඒකනම් දෙන්නේ..
    නැත්නම් ඩේටා අපරාදෙ :rolleyes:

    අඩේ මටනම් උන්ගෙ සින්දු ඇල්ලුවෙම නෑ..:baffled:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මචන් තියනවනම් තියන කෙනෙක් මෙන්න මේකේ හොද මියුසික් තියන එකක ලින්ක් එකක් දීපල්ලකෝ....