හැබැයි පට්ට උශ්ණයි, කටේ බිබිලි එනව හරියට සෙට් උනොත්. ගාල්ලෙ තනිපොල්ගහ පොරක් හිටිය ජූස් එකක් ගහන ඩොංග වලින්, පොර අර සුදු පාට කෑල්ලත් හූරල දානව. පට්ට රසයි ජූසර් නෑ අතින් හදල දෙන්නෙ. දැන් නම් මැරිලත් ඇති ඒ කාලෙත් 70ක විතර නානා කෙනෙක්, පොර ගාව 10 ශෝටීසුත් තිබ්බ. අනිත් නානා කඩ වලට වඩා කොලිටියි, අනිත්...