1. other guy

    EK 1980s Club (1980-1989)

    උඹලා දෙන්නා පොඩි එවුන්නේ
  2. other guy

    පීසී එක ඔන් වෙන්නෑ..ලයිට් බ්ලින්ක් වෙනවා..

    ඕක හදන තැනකට දීලා බලහන්
  3. other guy

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    සාමාන්‍යයෙන් කන්නේ නැති කෑමක් හදලා ගෙදර අයට කන්න දෙන එකේ පට්ට ගතියක් තියෙනවා
  4. other guy

    මෙහෙමත් ගහනවාද බන්

    උඹ මම කියන පොයින්ට් එක අරගෙන නෑ මේ පිකට් එක තිබිලා තියෙන්නෙ එයාලගේ ඩිග්‍රියේ ස්ටෑන්ඩර්ඩ් එක අඩුකර්නවට එරෙහිව
  5. other guy

    මෙහෙමත් ගහනවාද බන්

    :yes::yes::yes: මෙතන කවුරුවත් කතා කරලා නෑ උද්ගොෂණය කලේ ඇයි කියලා මම දන්න විදියට එයාලගේ ඩිග්‍රි එකේ ස්ටැන්ඩර්ඩ් එක අඩුකරන එකට එරෙහිවයි ඕක කලේ
  6. other guy

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    ඔව් එලකිරියේ ඉන්න එවුන්ගේ යාලුවන්ටමනේ ඔක්කොම වෙන්නේ :lol:
  7. other guy

    මෙහෙමත් ගහනවාද බන්

    ඔව් ගහනවා නම් ගහපන්කෝ උරහිස්,කකුල්වලට වගේ ඔලුවට ඔහොම ගහන්නේ ඔය සමහර එවුන්ට පරපීඩක මානසිකත්වයක් තියෙන්නේ .
  8. other guy

    මෙහෙමත් ගහනවාද බන්

    මමත් පිලිගන්නවා අන්තරයේ ඉන්න ලොක්කන්ට අධ්‍යාපනික ගෝල්ස් නෑ කියලා.එත් අනිත් අයව ඒයාලගෙ මතයට නම්ව ගන්න පුලුවන් වෙලා තියෙන්නේ ඔය කැන්ටින්,හොස්ටල්වල වගේ ප්‍රශ්න නිසා .මිනිහෙක් විදියට කැම්පස් ඉගෙන ගන්න පුලුවන් පරිසරර්‍යක් තියෙනවා නම් ගොඩක් අය ඔය මතේට යන්නේ නෑ අනික ඔලුව පැලෙනවා කියන එක උඹ හිතන තරම්...
  9. other guy

    මෙහෙමත් ගහනවාද බන්

    :yes::yes::yes: කලා විෂයන්වල ප්‍රයෝගික වැඩක් නැති කම්බිනේsහන් ඉගෙන ගන්න පුලුවන් හින්දයි ඔය ප්‍රශ්නය ඇවිත් තියෙන්නේ . අනික ලන්කාවේ පාසල්වල කාර්මික අධ්‍යාපනය නෑ . එහෙම තිබ්බ නම් සා.පේ./උ.පෙ.හැලෙන පිරිසට ඒක වැදගත් වෙන්න පුලුවන්
  10. other guy

    මෙහෙමත් ගහනවාද බන්

    චන්ද කාලේට හැම අපේක්ෂක්කයාම පාර වැහෙන විදියට වැඩ කරනවා .මැයි දිනේට එහෙම කොලබ හොස්පිටල් එකට යන පාරවල් වැහෙන විදියට මැයි පෙලපාලි යන්නේ මිනි මරපු එවුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා උද්ගෝෂණයක් කරපු නිසා පොඩි එවුන් ඔලු පැලෙන්න ගුටි කනවා ඔහොම ඔලුවට් ගහන පාරකින් එයාගෙ මුලු අනාගතයම තීරණය වෙන්න පුලුවන්
  11. other guy

    මෙහෙමත් ගහනවාද බන්

    ඔයා කියලා තියෙන සමහර දේවල්වලට එකග වෙනවා අන්තරය ගොඩක් වෙලාවට කරන්නේ ප්‍රශ්න දිගටම පවත්වාගෙන යන ගමන් ඒවා ගැන සටන් කිරීම.ඇත්ටම එයාලා ඒ ප්‍රශ්න විසදෙනවටත් කැමති නෑ එත් අන්තරයට ගොඩක් ශිෂ්‍යයන්ව පාලනය කරන්න පුලුවන් වෙලා තියෙන්නේ කැම්පස්වල ප්‍රශ්න තියෙන නිසා . කැම්පස්වල තියෙන ප්‍රශ්න යම් දුරකට හරි...
  12. other guy

    මෙහෙමත් ගහනවාද බන්

    :yes::yes::yes: අධ්‍යාපනය කියන්නේ අයිතියක් මිස වරප්‍රසාදයක් නෙවෙයි අවම වශයෙන් කලා විෂයන්වල තෝරාගන්න කම්බිනේෂන් එක වැඩක් ඇති එකක් වෙන විදියට සීමා පනවන්න ඕනේ
  13. other guy

    මෙහෙමත් ගහනවාද බන්

    මචන් උඹ එලකිරියෙ දැකලා තියෙන ගොඩ වැද්ගත් උත්තර ලියන එකෙක් එත් මෙතනදි උඹත් එක්ක එකග වෙන්න බෑ අවම වශයෙන් මෙයාලා පිකට් කරපු හේතුවවත් උඹ දන්නවා කියලා මට පෙන්නේ නෑ ඔයා ලියලා තියෙන උත්තරයෙන් අනික ඒක වැරදිවුනත් ඔහොම ලමයින්ට ගහන එක අනුමත කරන එක කියටවත් පිලිගන්න බෑ අනික ලතින් ඇමරිකාවේ මුදල් දීලාඅ...
  14. other guy

    ෴… ෂර්ලොක් එනවලු …෴

    හැමොම ඉතින් උඹ තරම් බුද්ධිමත් නෑනේ :(
  15. other guy

    ෴… ෂර්ලොක් එනවලු …෴

    හා හොද වෙලාවට උඹ කිව්වේ නැත්නම් මම මේක බලන්න කාලේ නාස්ති කරනවනේ ඒක නෙවෙයි ගොන් දෙපැයේ අයි.එම්.ඩි.බි. රෙටින්ග් කීයද කියහන්කො.දන්නේ නැති නිසා අහන්නේ
  16. other guy

    බයිලා ත්‍රෙඩ්

    ඒක තමයි බන් ගුගල් එකේ බයිලා කියලා ගහපුවම එන්නේ ලන්කාවෙ ඒවා විතරයි උඹ කියලා තිබ්බ හින්දා ගෝවේ බයිලා ටිකක් ඇහුවා එ වුනාට ලන්කාවේ තරම් ගතියක් නෑ මටනම්
  17. other guy

    රෙද්ද

    උඹේ රෙප් පවර් එක බලාගෙන ඉදිද්දි වැඩි වෙනවනේ සති 2කට විතර කලින් තිබ්බේ 30ක් නේ

    No contents