1. other guy

    ෴♥ Guess The Film ♥෴

    අභිමාන්
  2. other guy

    ෴♥ Guess The Film ♥෴

    මම තාම නම් බලලා නෑ මේ දවස්වල about elly ඩවුන්ලෝඩ් කරනවා incendies බලලා තියෙනවද? තව ආජන්ටිනාවේ බ්‍රසිලයේ පට්ට ෆිල්ම්ස් තියෙනවා
  3. other guy

    බයිලා ත්‍රෙඩ්

    You have given out too much Reputation in the last 24 hours, try again later. බයිලා ආවේ පෘතුගීසිගෙන් කියනවා නේද? එත් මම නෙට් එකේ සර්ච් කරලා පෘතුගීසි බයිලා හොයාගන්න බැරිවුනා
  4. other guy

    Car එකට කෙළවුණා

    බම්ප්
  5. other guy

    ෴♥ Guess The Film ♥෴

    බලන්න ඕනේ ඔයා සැහෙන ඉන්ග්ලිශ් නොවන ෆිල්ම්ස් බලනවා වගේ ?
  6. other guy

    ෴♥ Guess The Film ♥෴

    තම පුතු මිනිමැරුම් චෝදනාවෙන් නිදහස් කර ගැනීමට සාක්ෂි සොයන මවක් කොරියන් එකක්
  7. other guy

    පීසී එක ඔන් වෙන්නෑ..ලයිට් බ්ලින්ක් වෙනවා..

    හෙලකුරු ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක දාගන්න
  8. other guy

    ෴♥ Guess The Film ♥෴

    memento
  9. other guy

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    අද රැටත් බම්ප් කරමු
  10. other guy

    මහින්ද - හම්බන්තොට,මයිට්ටී..???

    ඒ දෙන්නම හරි හැටි දැක්මක් නැති දෙන්නෙක්
  11. other guy

    මෙහෙමත් ගහනවාද බන්

    මම මේ සැරේ මහින්දටවත් මෛත්‍රිටවත් දෙන්නටම චන්දේ දුන්නේ නෑ මෛත්‍රි කොහොමහරි මහින්ද කරපු හොද වැඩ ටික නවත්වලා මදිවට කරපු නරක වැඩ ටික එහෙම පිටින්ම කරගෙන යනවා .කෙල්ලන්ගේ පොටො අරගෙන වලි දාගත්ත පුතා යු.එන්.මහා සභාවට ගෙනියනවා .අහින්සක දුප්පත් අම්මලාගෙ ලමයින්ට ඔලු පැලෙන්න ගහනවා .පොර සිරාම පඹයෙක් තමයි
  12. other guy

    මෙහෙමත් ගහනවාද බන්

    මේ ආන්ඩුව තරම් ඉක්මණට මිනිස්සුන්ට එපා වෙච්ච වෙන ආන්ඩුවක් දැකලා නෑ මේ වගේ ඔලුවට ගහපුවාම එකේ දිර්ගකාලින බලපෑම් තියෙනවා කියලා තෙරුම් ගන්න බැරි පොලිස්කාරයින්ට ගැන කතාකරලා වැඩක් නෑ
  13. other guy

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    උඹ කීසැරයක් කරලා තියෙනවද?:eek:
  14. other guy

    රෑ 9 ඉඳන් 2 වෙන කල් පඩි කීයද?

    රෑ දොලහ වෙනකම් ඉන්න එකෙකුට පැය 2ක් ෆ්රී දෙන එතකොට ඌ 2 වෙනකම් ඉදියිනේ
  15. other guy

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    ඇයි යකෝ උඹ නැති හොල්මන් ත්‍රේඩ් එකක් හරියට කොන්දොස්තර කෙනෙක් නැති බස් එකක් වගේනේ :baffled:
  16. other guy

    Celebrating 9 years of Elakiri Membership

    උඹේ ඔය කමේන්ට් එකත් දීපන් ලමයෙකුට කලින් ත්‍රේඩ් එකෙත් මෙ කමෙන්ට් එකම දාලා තිබ්බා
  17. other guy

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    අපරාදේ උඹත් ඉන්න තිබ්බ ත්‍රේඩ් එක

    No contents