kattiya uda pangena yahapalaneta dila dan ungenma kanawaමේ ආන්ඩුව තරම් ඉක්මණට මිනිස්සුන්ට එපා වෙච්ච වෙන ආන්ඩුවක් දැකලා නෑ
මේ වගේ ඔලුවට ගහපුවාම එකේ දිර්ගකාලින බලපෑම් තියෙනවා කියලා තෙරුම් ගන්න බැරි පොලිස්කාරයින්ට ගැන කතාකරලා වැඩක් නෑ

පක්ශ විපක්ශව මම කියන්නේ, මේකට වැරදි නිදහස් අද්යාපනේ.. මිනිස්සුන්ට දෙන්න ඔනේ ස්ටුඩන්ට් ලොන්, ඊට හරියන කොලිටි විශ්ව විද්යාල තියන්න ඔනේ. එතකොට පහසුකම් නැ, ගුරුවරු නැ අරවා නැ 6%නැ අනන් මනන් නැ. සල්ලි ගෙව්ව ඉගෙන ගත්තා ලොන් එක ගෙව්වා. පොලු පාරවල්, උද්ගොශන අරව මෙව්වා නැ. ලන්කාවේ උන්ට යුකේ, ඔසී ගිහින් පාරවල් ගානේ කැගහන්නේ නැනේ. ඒ මම කිව්ව හෙතුව නිසා.
චැප්ලින් හෙට මාද්ය ගෙන්නලා කියාවි මගෙන් අහලා නෙවි මුන් නෙලලා තියෙන්නේ කියලා..මන් දන්නෙවත් නැහැ![]()
මම මේ සැරේ මහින්දටවත් මෛත්රිටවත් දෙන්නටම චන්දේ දුන්නේ නෑ
මෛත්රි කොහොමහරි මහින්ද කරපු හොද වැඩ ටික නවත්වලා මදිවට කරපු නරක වැඩ ටික එහෙම පිටින්ම කරගෙන යනවා .කෙල්ලන්ගේ පොටො අරගෙන වලි දාගත්ත පුතා යු.එන්.මහා සභාවට ගෙනියනවා .අහින්සක දුප්පත් අම්මලාගෙ ලමයින්ට ඔලු පැලෙන්න ගහනවා .පොර සිරාම පඹයෙක් තමයි

