1. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes::yes: මටත් බැලුනාද මංදා............... ඉබේ හැරිලා.....................;)
  2. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අනේ පෞ..........................:P
  3. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පොට්ට උනාම ඉතින් එහෙම කරන්න එපැයි.......
  4. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හිතුවද මම සන්ගලාස් දාන්නෙ නැ කියලා.......:P
  5. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහලා බලන්න ඔනි මගෙ ඇස් ගැන......:cool::cool::cool::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  6. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් අනෙ.....එතකොට වදෙ.....
  7. Sara531

    සිම් එක ගිලලා

    ඔව් මේ මට වෙන වැඩ නැනෙ..ඔයාගෙ සුරන්ගනා කතා වල අඩු පාඩු හරිගස්ස ගස්ස ඉන්න........:angry::angry:
  8. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එකනෙ..මම කොහොමත් හදිසි වැඩ වලට කැමති නැ..එවයින් මම අමාරුවෙ වැටිලා තියෙ ඔනි තරම්......
  9. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මම කිවිවෙ මම ඔවා දන්නෙ නැ කියලා..එකයි කල් තියා ඇහුවෙ.........:oo::dull:
  10. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එ වගෙ තමා සරාගී වගෙ.. නුරා පිරුනු දැසින් මදෙස බලන්නි කිවිවාම තෙරෙනවා ද......
  11. Sara531

    සිම් එක ගිලලා

    අම්මපා මේවට රිප්ලයි කරන අපිට ගහන්න ඔනි...සිම් එක තියෙන්නෙ ෆොන් වලට දාන්න මිසක් මේසෙ උඩ තියන්නද...මේයාගෙ බොරු නිකම්ම මාට්ටු........ එක්කො කියන්න ඔනි ෆොන් එක පිටින් ගිල්ලා හො ෆොන් එක විසි කලා කියලා...........:angry::angry:
  12. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලබන සෙනසුරාදා
  13. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එක තෙරුම් කරන්න තරම් නම් මගෙ සිංහල හරි නැ..:sorry: ආශා පිරුනු වගෙ අදහසක් මම හිතන්නෙ...... ආදරේ පිරුනු වගෙ අදහසක් මම හිතන්නෙ :sorry:
  14. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes::cool::cool::rofl::rofl:
  15. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා.. ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා.. මන්දාරම් සුවදේ හමා..සංසාර සිහිනේ ඔයා.. නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා.. නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා.....................
  16. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මාත් යනවා වැඩ ටිකක් තියෙනවා කරන්න
  17. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කන්නඩි පොලගා.

    No contents