ඔය එන වේගෙට මැෂින් ගන්න ගියොත් අපිව විකිණෙනවදැන් අන්න අර 9th Generation එක අැවිත්. ගානත් හෙන වැඩියි ස්පීඩ් එකත් හෙන වැඩියි
![]()

හෙන්දිරික් මැෂින් පාගනව කිවුවෙ ඒ කියන්නෙ රෙදි සම්බන්ධ කෙමිකල් ද? එහෙනම් එච්චර අවුලක් නෑ තමයි![]()
ඔව් නෙහ්..හදිසි උනාම දේවල් අමතක වෙනවා...
![]()
හිත ඇදිලා ගියාට එයා සරාගී නැ![]()
![]()
mage i7 1st Gen ekak. Gaththu dawase indan lapa patta gahanawa. Habai thama leda dunne na.![]()

ඒව හොඳ වැඩ. නැත්තම් නිකන් තියල තිබුණහ ම එයාට දුක හිතෙයි. 
අහලා බලන්න ඔනි මගෙ ඇස් ගැන......![]()
මේ වගේ ගියොත් ඇස් පොට්ටද කියලා අහයි 
සරාගී වෙන්න ඕන නෑ. හිත ඇදිල ගියානම් මදැයි. එයාගෙ කතාව කෝ?
කියපන්කො ෆිල්ඩ් එක ඔච්චර අගේ කරන්නැතුව![]()
ඒව හොඳ වැඩ. නැත්තම් නිකන් තියල තිබුණහ ම එයාට දුක හිතෙයි.
දැන් එහෙනම් 9th Generation ලැප් ආවට පස්සෙ එකක් ගන්න![]()

මේ වගේ ගියොත් ඇස් පොට්ටද කියලා අහයි
![]()

ඔව් අනෙ.....එතකොට වදෙ.....

දැන් ඔය ඔක්කොම ලෑස්ති කරගෙනද මේකේ ඉන්නේ 

ඒ පාර ප්ලේස් එකේ අහු වෙන්න ඉඩ තියෙනවා ෆීල්ඩ් එක නං මැනුෆැක්චරින්


එළ එළ එහෙනම් අර හෙන්දිරික් ලණු දෙන්නෙ![]()

ලණු නං බැරිය කෙලින්ම කඹ තමයිහිතුවද මම සන්ගලාස් දාන්නෙ නැ කියලා.......![]()
මැනුෆැක්චරින්
මොනවගේ දේවල්ද? දළ අදහසක් දීපන්
අපි කාටවත් කියන්නේ නැ![]()

