අර හෙන්දිරික් ගොයිය කිවුව මැෂින් තියෙන ස්ථානය ද?![]()
මෙහෙ මැෂින් නෑ බන්..අඩි 20ක් විතර උස ප්ලාන්ට් 10ක් තියෙන්නේ


අර හෙන්දිරික් ගොයිය කිවුව මැෂින් තියෙන ස්ථානය ද?![]()


මන් හිතුවේ නිකන් සරාගී ඇස් වගේ අදහසක් කියලා
මන් හිතුවේ නිකන් සරාගී ඇස් වගේ අදහසක් කියලා
ආආආආආආඅ ලබන සතියේ,,, මූද හත් ගව්වක් තියගේනනේ![]()


මෙහෙ මැෂින් නෑ බන්..අඩි 20ක් විතර උස ප්ලාන්ට් 10ක් තියෙන්නේ![]()
ප්ලාන්ට් කිවුවෙ විදුලි ඒව ද? මම කිවිවෙ මම ඔවා දන්නෙ නැ කියලා..එකයි කල් තියා ඇහුවෙ.........![]()


I3 දුවන්නේ 6GB ram පරණ graphic කාඩ් එකක් තියෙන්නේ
ඒත් 3d rendering නුත් කරනවා.
pc එක අඩනවා ඉතින් ඒත් කරන්න දෙයක් නැ.
3d 1080p v-ray රෙන්ඩර් කරද්දී still එකක් වදින්න පැය 4 ක් විතර යනවා
කොහොමද ආතල් එක

අහ මරුප්ලාන්ට් කිවුවෙ විදුලි ඒව ද?



හි හි එකත් ඇත්ත හැබැයි කිට්ටු වෙලා අහන්නේ නැතුව![]()
මොන ජෙනරේෂන් එකේ i3 එකක් ද තියෙන්නෙ? i5 පාවිච්චි කරපු ප්‍රොසෙසර් අඩුවට තියෙනව ජෙනරේෂන් එක අඩුනම්. ඒ වගේ එකක් දාගත්තනම් හරි.
ඔයාගෙ හොඳයි මගේ ඉතින් Core 2 Duo තියෙන්නෙ![]()

මොන ජෙනරේෂන් එකේ i3 එකක් ද තියෙන්නෙ? i5 පාවිච්චි කරපු ප්‍රොසෙසර් අඩුවට තියෙනව ජෙනරේෂන් එක අඩුනම්. ඒ වගේ එකක් දාගත්තනම් හරි.
ඔයාගෙ හොඳයි මගේ ඉතින් Core 2 Duo තියෙන්නෙ![]()

mamath 2010 gaththu laptop eka thawa use karanne![]()

දැන් අන්න අර 9th Generation එක අැවිත්. ගානත් හෙන වැඩියි ස්පීඩ් එකත් හෙන වැඩියි 
එකනෙ..මම කොහොමත් හදිසි වැඩ වලට කැමති නැ..එවයින් මම අමාරුවෙ වැටිලා තියෙ ඔනි තරම්......

හදිසි උනාම දේවල් අමතක වෙනවා... 

I3 මුල් කාලේ ගත්තේ
ඔව් දැන් upgrade කරන්න කාලේ හරි.
සල්ලි තමා නැත්තේ![]()
එක එක තේරුම් දෙන්න පුළුවන්. ගීත රචකයා ලිවුවෙ සමහරවිට ඔයාගෙ අදහසින් වෙන්නත් පුළුවන්. අනුරාගයෙන් පිරුණු ඇස් වගේ අදහසකින්. එහෙමත් නැත්තම් සාර කිවුව අදහස වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් නුරා කියල ආදරයට කියනව. ආදරවන්තිය කියන අදහසත් වෙන්න පුළුවන්.
එ වගෙ තමා සරාගී වගෙ..
නුරා පිරුනු දැසින් මදෙස බලන්නි කිවිවාම තෙරෙනවා ද......





ගොඩක් භයනකමත් නෑ...![]()
