මම මේ අලුත් සින්දු අහන්න කැමති නෑ අඩුගානෙ ලස්සනද බලන්නවත් ඒතරන් ජරාවල් දැන් හැදෙන්නෙ....
ඊයා මලජාරාව.......මට නම් එක දිරවන්නෙම නැ....
ඊට වඩ කොච්චර ලස්සන ද විරාග රාගය..එතකොට සිතින් ගිය අය....



මල් බබාට ඇහුනොත් පන්දමත් පත්තු කරගෙන ඒවි දැන්කසුන් කල්හාරගේ සැළලිහිණියේ පට්ට සින්දුව
![]()

ඒ ගමන චීස් කද්දි රස වැඩිය දැනෙනවලු VR පාවිච්චි කළොත්. හයියෝ දැන් මෙහෙම ගියොත් ආදරය කරන්නත් VR යූස් කරයි![]()


එක පාරට මිස් වෙන්නේ..මම මේ අලුත් සින්දු අහන්න කැමති නෑ අඩුගානෙ ලස්සනද බලන්නවත් ඒතරන් ජරාවල් දැන් හැදෙන්නෙ....
මම මේ අලුත් සින්දු අහන්න කැමති නෑ අඩුගානෙ ලස්සනද බලන්නවත් ඒතරන් ජරාවල් දැන් හැදෙන්නෙ....


අම්මො......මේක නම් හයිලි රෙකමන්ඩ් කරනවා..මරුම සිංදුවක්..මාරම විදිහට කනේ පාර දෙන්නෙ...ආයෙ නැ...සුපිරියටම සිංදුව විශුවල් එක මියුසික් එහෙම 100%යි...
ආ ඇවිල්ල... මීයෙක් පස්සෙන් වත් දිව්වද පුසෝ..එක පාරට මිස් වෙන්නේ..
විරාග රාගය තම ඇහුවේ නෑ
සිතින් ගිය අය මේක ලස්සනයි එත් ජාතිය ගියාට එන්න තරං කොලිෆිකේෂන් නෑ..
සැළලිහිණියේ නං ආවා![]()
හ්ම්ම් බලමු එහෙනන්...අහල/බලල
ඔව්.එක බලන්නත් ඔනි.....එකෙ තියෙනවා එක තැනක මරුම සින් එකක් ඇ......ආයෙ නැ..එක නම් වදිනවා සුපිරියටම

විරාග රාගය අහලා මදි.....බලන්න ඔනි..
සිතින් ගිය අය එකෙ පද වෙනස් වෙන්න ඔනි මට නම්....
එක්කො........
සිතින් ගිය අය අතින් අල්ලා ගෙන්න ගන්නෙ නැ කියලා හරි
සිතින් යන අය අතින් අල්ලා නවත්තන්නෙ නැ කියලා හරි.....


කියල බලමු සමහරවිට වෙනස් කරයි 
