ibola, SARS, MERS සේරටම ඔය කතාවනේ බන් කිවුවෙ
ඒත් එහෙම එකක් කියලා කවදාවත් එලි උනේ නැහැනේ
ටෙස්ටින් ස්ටේජ් එකේදි උනත් උන් ලග මොකක් හරි කන්ට්‍රෝල් කරන්න විදියක් තියෙන්න ඕන
උඹලා හිතන්නෙ බයෝ වෙපන් එකක් ඩිවලොප් කරද්දි ඒක හදලා ඉවරවෙලා ෆුලි ටෙස්ට් කරලා ඒව සක්සස් උනාට පස්සෙ Cure එකක් හරි වැක්සීන් එකක්...