මේ වෙන ප්‍රශ්නයක්...
කිසියම් ඉඩමකට අපට ඔප්පුවක් තියනවා යයි සිතමු. එම ඉඩමේම කොටසක් ඇතුලත්ව තවත් ඉඩමක් හා සම්බන්ධ ඔප්පුවක් වෙනත් අයෙකුට තිබෙනවා නම් එම පුද්ගලයන් දෙදෙනාට සැබෑ ලෙස අයිති ප්‍රමාණ තීරණය කරගන්නේ කෙසේද ?
ප්ලෑන් එක බලන්න ප්ලෑන් ඒකේ දාල ඇති.
ප්ලාන් එක දීල මිනින්දෝරුවෙකුට කියල මන්න ගන්න
ඒකනේ ඔයා වැඩේ කනවනේ අප්පා, දැන් පාරක් දෙන්න වෙනවනේ මේ මනුස්සයට 


