හන්තාන අඩවියේ........

PB_rat

Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    ක්‍රිස්තියානි කතෝලික අය සිංහල කම පිලිගන් නැ වර්තමානේ එක හොදටම වැඩි එක වයිරයක් වගේ එකයි ඔය මතු වෙලා පෙන්නේ එකට ආවඩන සහා සල්ලි හොයන අයට කෝකත් එක නිසා ඉස්සරහට ඔය තත්වය දරුණුයි, ඔය රැඩිකල් අර බටහිර ඇමරිකන් ඔය ඔක්කොම රැලි එන්නේ මන් මුලින් කියපු පිරිසගෙන්, සරලව කියුවොත් සුදෙශිකත්වය පිලිගන් නැ ඕකට තල්ලුව දෙන්නේ පල්ලියෙන් :baffled:

    :shocked::shocked:
     

    waligamaya

    Well-known member
  • මෑණියන් ගේ වස්ත්‍රය තමා......:growl::growl:


    හැමදේම රැඩිකල් කරන එක පොරත්වයට හේතු වේ කියල හිතා ගෙන ඉන්න වර්මාන ලොන්ත පරම්පරාවට නං මේ ගායනය සුපිරි ඇති. නමුත් විදින්නෝ දනිති මේ කෙල්ල/ගෑණි මේ ගීතය මත ශරීර කෘත්‍ය කරනවට එහා කියල මේ ඊනියා ගායනය.....

    සොයදියව් කියන ගීතය හරියන්නේ නන්දා මලනියන්ගේ හඩට, එකට ප්‍රදීපා මහත්මියගේ ලලිත්වය හඩ එ ගිතයේ එන ආවේගයට තරහට හරියනේ නැ. ඊට වඩා මෙකි කියන කොට ඒ ගීතයට අවැසි ආවේගය තියනවා (මෑණියන්ගේ වස්ත්‍රේ ප්‍රමාණයට හරි ප්‍රදීපා මහත්මියගේ හඩට වඩා හොදයි, ඒ එම ගියාට විතරයි හොදේ:growl::growl:), නමුත් මේකනම් ගු හැත්තෑවයි. මම ඔය මගුලේ ඉස්ටාර් බලනේ නැ. ඔය fb එකේ ත්මම්යි දැක්කේ මේ කෙල්ල සින්දු කියනමවා
     
    Last edited:

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    උඩ සිංදුව මූලික සිංදුවට කරන අපහසයක්. මහා මූසල ගතියක් ඒකෙ තියෙන්නෙ බොක සෙට් වෙලා වගේ.
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    නෙදකින් විතරක් සින්දුව කාල බන්.. අපරාධයක් කරල තියෙන්නේ බන්..
     

    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya


    ඔරිජිනල් එකේ තියෙන ගතියටම ගයපු ගීතයක් මේ.. ලංකාවේ නෙමේ... සෝනු නිගම්.. ක්යා හුවා තේරා වාදා... බොරු කියන්නේ ඕනේ නෑ මෙන්න ගායකයෝ... Live Sing කියන්නේ මෙන්න මේවට... :cool: මට නම් පලමු පද දෙක තුන ඇහෙද්දි සුරාන්තයට පත් උනා...:rofl: ඒ තරම් ලස්සනයි.. පට්ටම ඔකෙස්ට්‍රා එක...:love::love::love:



    mekanam patta.