බොහොම ස්තූතියි මචන් විස්තර ටික කිව්වට..
මමත් එක පාර ප්‍රොෆිට් හොයන්න බලන් නෙමෙයි සෙට් වෙන්නේ.. පොඩ්ඩක් අතපත ගාලා බලන්න ආසාවක් ආව.. :yes: ඒත් කිසිම අදහසක් නෑ මේ ගැන..:sorry:
අද තමයි ලක්ෂාන් සේරම් ට පී එම් එකක් දාල විස්තර ටිකක් අහ ගත්තේ.. ඒ ටික එයා මේකෙ ඒ විදිහටම දාල තියෙනවා..:cool:
අනික දැන්...