1. richlife

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    උඹේ දුඹුරු පාට ෆොන්ට් සයිස් 5 අකුරු නැති එක ත්‍රෙඩ් එකට ලොකු අඩුවක්...:yes: කොහොම උනත් ඕනෑවට වැඩිය මහන්සි වෙන්න දඟලන්න එපා බන් ටිකක් හොඳ වෙනකන්..:) දැන් හොඳට රෙස්ට් කරපන්.. එතකොට 4 වෙනිද වෙනකොට දුවල පැනල වැඩ කර ගන්න පුලුවන් වෙයි...
  2. richlife

    Rolls-Royce Vision 100 concept

    :shocked::shocked::shocked::eek::baffled:
  3. richlife

    WTF මුහුද ඉන්න කැතම...

    හප්පා.. ඇඟත් හිරි වැටුණා..:baffled:
  4. richlife

    සොඳුරු මිනිසුන්

    මේ සින්දු කොච්චර පරණ උනත් තාමත් මගේ ගාව ෆෝල්ඩර් පිටින් තියෙන්නේ මේ ගායකයින්ගෙ සින්දුමයි..:cool: කොච්චර ඉඩ මදි උනත් මකන්න හිතෙන්නෙත් නෑ.. හදිසියෙන් හරි අහල අහලම ඇති වෙලා ෆෝල්ඩර් එක මැකුවත් කොහෙ හරි මේ අයගෙ සින්දු ඇහෙනකොට හෙන ලෝභකමක් එනව මකපු එක ගැන..:sorry: සමහර උන් අලුත් සින්දු නැද්ද මචන් කියල...
  5. richlife

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    මටනම් මේ ත්‍රෙඩ් එකට එන එන සැරේට මතක් වෙන්නෙ අපේ සාතන් තුමාව බන්..:dull:
  6. richlife

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    අඩේ.. මම ඒත් බැලුව බුකියට දාපු මැසේජ් එකටවත් ඇයි රිප්ලයි එකක් දාල තිබුණෙ නැත්තෙ කියලා..:baffled: මොනව උනත් ඉක්මන් සුවය පතනවා..:dull:
  7. richlife

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    පොත් ටිකත් නැති වෙන පොටක් ඕක..:rofl:
  8. richlife

    පොඩි කාලෙ වෙච්චි ආතල් (ගත්ත එව්වත් අදාලයි

    :lol::lol::lol::rofl::rofl: චැහ්... හිනාව නවත්ත ගන්න බැරුව ලෝක අමාරුවක වැටුණා..:baffled:
  9. richlife

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    එහෙම ආවට ගියාට බෑලු.. :lol: උඹ දත් ගලවන්න සුදුසුද කියල බලන්න උප්පැන්නෙ මුල් පිටපතකුයි, සී.වී එකකුයි ඕනෙලු..:P මොකෝ බං...:baffled:
  10. richlife

    නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් කිරීමට පෙ&#3515

    හප්පටසිරි.. ඒකත් හෙන ප්‍රශ්නයක් නේන්නම්...:shocked:
  11. richlife

    Lanka Host Customer Service

    හප්පා.. :O

    No contents