එහෙම ආවට ගියාට බෑලු..
උඹ දත් ගලවන්න සුදුසුද කියල බලන්න උප්පැන්නෙ මුල් පිටපතකුයි, සී.වී එකකුයි ඕනෙලු..

දුරින් ඉදහන් ලගට යන්න එපා වැඩිය බුවාගේ
පොත් ටිකත් නැති වෙන පොටක් ඕක..
අපේ සාත අසනීප වෙලා හදිස්සියේ 

upset news එකක් තියනවාඅපේ සාත අසනීප වෙලා හදිස්සියේ
අගහරුවාදා උදේ boding එකේදී එකපාරට සිහි නැති වෙලා වැටිලා බෝඩිමේ කොල්ලෝ දෙන්නෙක් අරන් ගිහිල්ලා තියෙන්නේ දැන් hospital එකේ ඉන්නේ, අද සමහරවිට ticket කපයි කියල කියුව![]()
ඩොකාලට හොයාගන්න බැරි වෙලා හේතුව nerves අවුලක් එක පාරට ගිහින් කියල කියල තියෙන්නේ![]()

අඩේ.. මම ඒත් බැලුව බුකියට දාපු මැසේජ් එකටවත් ඇයි රිප්ලයි එකක් දාල තිබුණෙ නැත්තෙ කියලා..
මොනව උනත් ඉක්මන් සුවය පතනවා..
upset news එකක් තියනවාඅපේ සාත අසනීප වෙලා හදිස්සියේ
අගහරුවාදා උදේ boding එකේදී එකපාරට සිහි නැති වෙලා වැටිලා බෝඩිමේ කොල්ලෝ දෙන්නෙක් අරන් ගිහිල්ලා තියෙන්නේ දැන් hospital එකේ ඉන්නේ, අද සමහරවිට ticket කපයි කියල කියුව![]()
ඩොකාලට හොයාගන්න බැරි වෙලා හේතුව nerves අවුලක් එක පාරට ගිහින් කියල කියල තියෙන්නේ![]()
අඩෝ එහෙමත් සීන් එකක්ද
සාතට ඉක්මන් සුවය පතමු
සද්දයක් නැති නිසා call එකක් අරන් බැලුව
View attachment 65365
Ude mata rox2030 Call kala. Me wage wadak unanduwen , Kapawemen karana Eka Loku deyak.mama E Baragaththa Poth 100th dan aran Cal ekak dunna rox2030. Eya Giniyanna Enawa kiwwa. Me wada asse , mata meka mathak kalata Sthuthi
Ginyanna Me Paththe Ena ekata Godak pin
Jaya !!!
මම සාතන්ට කෝල් කලා. අද හවස ටිකට් කපනවලු. ඉක්මන් සුවය පතනවා. පව් ඌ. එක දිගට කරදර ගොඩක් ආවා.upset news එකක් තියනවාඅපේ සාත අසනීප වෙලා හදිස්සියේ