1. richlife

    මං පොඩි කාලේ

    පත්තරේ මතක නෑ බං.. මහ එපා කරපු පත්තරයක් ඒක.. හෙන වැඩ ගොඩක් තිබුණ කරන්න..:P බන්ටි ටොෆි කොලෙත් හෙන ආතල්..:yes:
  2. richlife

    මුම්බායි සහ අලි දුපත

    හොඳ විස්තරයක්..:yes: ඒ වගේම කුණු ගොඩවල්නම් සෑහෙන තියෙනව වගේ නෙහ්..:baffled: අපිත් ඕව පාලනය කලේ නැත්තන් ඉන්දියාවට දෙවෙනි වෙන එකක් නෑ..:sorry: +Rep
  3. richlife

    මං පොඩි කාලේ

    අමරණීය මතක බන් ඕවා.. :love: මැවිල පේනව කියවනකොට..:cool:
  4. richlife

    මං පොඩි කාලේ

    බයිසිකල් එකට ඩයිනමෝ එකක් හයි කරන් ලයිට් එකේ එළිය බලන්න පල්ලම් වලත් හෙන හයියෙන් පාගල යනවා හති දාගෙන..:P ඒකෙ ප්‍රයෝජනේ කෙසේ වෙතත් පට්ටම ආතල් එකක් ගත්තා.. හෙන ආසයි කලුවර වැටුනාම කඩේ ගිහින් එන්න ලයිට් දාගෙන..:rofl:
  5. richlife

    මං පොඩි කාලේ

    ඉස්සර එක වසෙරේ දෙක වසරේ වගේ ඉන්නකොට මාමගෙ දුව ආවාම (නංගී) සාලෙ මැද්දෙ කඩ දානව පුටු දෙකක් ලං කරගෙන.. මුලු ගෙදරම තියෙන ලට්ට ලොට්ට ටික පුටු උඩ ගොඩ ගහ ගන්නවා.. එක විකාරයයි.. මම මුදාලාලි, එයා බඩු ගන්න එන කෙනා.. බඩු ගන්න ආවාම බොරුවට සල්ලි දීල මගේ කඩේ බඩු උස්සන් යන නිසා දෙන්න වලි දා ගන්නවා.. අන්තිමට...
  6. richlife

    මං පොඩි කාලේ

    ඉස්සර පාඩම් කළොත් විතරයි අම්මා හවසට බයිසිකල් පදින්න දුන්නේ.. ඉතින් හවස් වෙනකොට පුදුම ඇඹරිල්ලක් ඇඹරෙන්නෙ බොරුවට පොත අතේ තියාගෙන.. බයිසිකල් පදින්න යන්නද කියල අහන්නෙ හරියට කෙල්ලෙක් ඉන්නව කියන්න හදනවා වගේ දෙගිඩියාවෙන්..:rofl: ඇයි ඉතින් කරපු පාඩමක් නෑ කියල පුංචි හිත දන්නවනේ..:P තව මොකද්ද මන්ද...
  7. richlife

    මං පොඩි කාලේ

    පොඩි රෝද දෙකකට කොසු මිටක් හයි කරන් කරත්ත හදාගෙන පිස්සු නටපු කාලයක්නම් තිබුණා..:rofl: හැබැයි පොල්කොට නෙමෙයි..:confused: කෝහේ ගියත් යන්නෙ කරත්තෙ තල්ලු කරගෙන.. දැන් පොඩි එකෙක් එහෙම ගියොත් නම් පරිවාස භාරෙට පත් කරන්නත් බැරි නෑ..:sorry:
  8. richlife

    මං පොඩි කාලේ

    සිරාවටම.. දැනුයි මතක් උනේ.. :D ඉනිමගක් තියල වහළෙට නගින එකත් මාර ආතල් ඒ කාලේ...:P අම්මගෙන් බැනුම් අහගෙන මාම එක්ක වහලෙට නැගල එක සැරයක් හෙන වින්නැහියක් උනා ආයෙ බහින්න යනකොට..:rofl:
  9. richlife

    මං පොඩි කාලේ

    අයිසිං ජෙම් වලට තියෙන ආසාවනම් තාමත් එහෙම්මමයි..:love: කොහෙ හරි දැක්කොත් අනිව පැකට් එකක් උස්සන් එනව මමනම් තාම...:P
  10. richlife

    මං පොඩි කාලේ

    ට්‍රේලකින් ගන්න ආතල් එකක් ගන්න පුලුවන් වේලිච්ච කොස් කොලයක් දා ගත්තාම..:rofl: මගෙත් ඒ කාලෙ පිස්සුවක් ඕක..:P
  11. richlife

    මං පොඩි කාලේ

    අඩේ.. ඇන්රොයිඩ් ඕඑස් එක්ක ළමා ලෝකෙ ඕනෑවට වැඩිය ස්මාර්ට් වෙන්න කලින් මාර ලස්සනයි නේ..:yes: ඒ අතින් අපි හෙන වාසනාවන්තයි.. මතක් කරන්න ලස්සන අතීතයක් අපිට තිබුණා..:love:
  12. richlife

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    අයිකන් එකක් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න ගිහින් මොකද්දො ජින්ජිබිරිස් එකක් උනා බං.. :sorry: ඒක හදන්න යන ටිකට උඹ Quote කරලත් ඉවරයි..:rofl:
  13. richlife

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    Smilies :oo::baffled::rofl: :P:angry::rolleyes: :love::D:yes: :confused:;):cool: :sorry::eek::shocked: [More] Post Icons You may choose an icon for your message from the following list: No icon
  14. richlife

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    කස්ටිය මග දිගටම උඹවත් මතක් කර කර තමයි ආවේ.. :yes: පොඩි කාලෙ සෙල්ලං කරන්න දුවන් ආව වගේනෙ උඹ එක පාර කඩා පාත් උනේ..:rofl:
  15. richlife

    උදවු කරන්න - nude බීච් ලංකාවේ

    අනේ බන් උඹට දැන් මෙහෙ ගැලපෙන්නෙ නෑ.. :baffled: හොඳම දේ ආපු දිහාවටම යන එක..:yes:
  16. richlife

    මැණික්ගේ පරන ඒවා.....

    ඈහ්... මොකද්ද නෑනගෙ සීන් එක..:confused:
  17. richlife

    ලස්සනම තැන් ටිකක්

    අඩේ ලස්සනයි නේන්නම්...:love: +Rep
  18. richlife

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    ගියපාර ආධාර එකතු කරන සීන් එකකදි සාතන් යට උනා කියලනම් කිව්වා..:baffled: මටත් ඊට පස්සෙ විස්තර අහන්න බැරි උනා..:sorry:

    No contents