1. richlife

    හමුදා පෙළපාලිවල කාන්තා විලාසිතා

    මුං මේ රෙද්දවල් ඇඳගෙන කොහොම....:eek: එක්කො ඕනෙ නෑ..:baffled:
  2. richlife

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    කලින් පාර ත්‍රෙඩ් එකේදි රෙප් කපපු එකාමද කොහෙද..?:baffled: මගෙත් ඔය විදිහටම රෙප් කපන් ගිහින් තිබ්බ එකෙක්..:eek:
  3. richlife

    අවාසනාවට ඇත්ත මේක

    අනේ මන්ද බන්.. එන්න එන්නම අනිත් පැත්තට හැමදේම වෙනවද මන්ද..:baffled: පුලුවන් තරම් වෙසක් පොසොන් වගේ පෝයවල් වලටවත් විච්ඡූර්ණ වැඩ නොකර මිනිස්සු ආගම දහමට යොමු වෙන වැඩ කරනවනම් හොඳයි.. දන්සලක් දුන්නත් අන්තිම හරියෙ කන පැලෙන්න බයිලා දාල පිස්සු නටල අපේ ආගමට අපිම කෙළවගන්නවා.. දන්සලේ මියුසික් වලට වියදම්...
  4. richlife

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    නෑ නෑ.. ගිය සැරේ කර ගැහුවෙ නෑ.. කර ගහන්න සෙට් උනෙත් නෑ..:baffled: කර ගහපු අයගෙ ත්‍රෙඩ් එකකටනම් එහෙන් මෙහෙන් ඔන්ලයින් කර ගැහුවා..:D කොහොමත් මේ වගේ දේවල් කරන්න ඕනේ අනිත් අය උදව් කරල ඒව නැවතුනාට පස්සෙයි..:yes: එතකොට ඊලඟට තියෙන අත්‍යවශ්‍යම අඩුපාඩු ටික ඉටු කරන්න පුලුවන්..:cool:
  5. richlife

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    මටත් හෙන ලොකු උවමනාවක් තිබුණ ගං වතුර බැහැල ගිහින් මාසයක් විතර ගියාට පස්සෙ අවශ්‍ය අය බලල උදව්වක් කරන්න.. ඒ නිසා පොඩියට හරි දායක වෙන්න ලැබුනොත් හොඳයි..:yes: වැඩේ තියෙන්නෙ මේ සැරේ මම ටිකක් අනාත වෙලා වගේ ඉන්න එක.. තව කට්ටිය සෙට් වෙයි..:cool:
  6. richlife

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    මම හිතන්නෙ මට උඹට හරි සුබෂ්ට හරි පොත් ටිකක් දී ගන්න පුලුවන් වෙයි.. කෝකටත් දෙන්නගෙම නම්බර් දෙක පී.එම් එකක් දාල තියන්න.. මම ට්‍රයි එකක් දෙන්නම් කොහොමහරි..:yes:
  7. richlife

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    ඔවු මචන්.. මෙහෙ ආව ගමන් නිසා තාම හරි හමන් ආර්ථික ස්ථාවරයක් නෑ..:) ගොඩක් දුරට කඩුවෙලට හරි ගම්පහට හරි පොත් ටිකක් එවන්න ට්‍රයි එකක් දෙන්නම් මවුතුමිය මාර්ගයෙන් හරි..:yes:
  8. richlife

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    මචන් උඹලගෙ වට්සප් ගෲප් එක තාම වැඩද..? ලොකුවටනම් දෙයක් කර ගන්න වෙන එකක් නෑ මේ පාරත්..:sorry: ඒත් පොතක් දෙකක් හරි එවන්න ට්‍රයි එකක් දෙන්නම් කොහොම හරි..:yes:
  9. richlife

    කොස්ගම_update

    ඇයි බං ඔච්චර පරණ මෙම්බර් කෙනෙක් වෙලත් උඹ ඔහොම මෝඩ ආතල් ගන්නේ...:angry:
  10. richlife

    Mara dukai ban.

    චැහ්.. අර දියවන්නාවේ හරක් ලගින තැනට ඔහොම දෙයක් වෙන්නෙ නැති හැටි අම්මපා..:eek: ඔක්කොම වෙන්නෙ අහිංසක මිනිස්සුන්ටමයි..:sorry:
  11. richlife

    අගමැතිතුමා හමුදා කඳවුරට ඇතුල් වෙයි

    හප්පේ ඔව් ඔව්.. ඕකුන් ඕක අස්සෙ රිංගනව කියන්නෙ උන්ගෙ ආරක්ෂාවට යන උන්ගෙ ජීවිත අවධානමේ වැටෙන එක..:baffled:
  12. richlife

    අගමැතිතුමා හමුදා කඳවුරට ඇතුල් වෙයි

    අපි එච්චර පිං කරල නැතුව ඇති බං..:sorry:
  13. richlife

    රුසියානු ගුවන් කරණම් - Aviadarts-2016

    ලංකාවේ පයිලට්ලටත් රුසියාවේ අය නේද ට්‍රේන් කරන්නේ..:cool:
  14. richlife

    WordPress Help

    UP
  15. richlife

    outlook shortcut

    BUMPis
  16. richlife

    අලි 🐘🐘කයි අපි තැලෙයි ... කියල අහල තිබ්බට දැක&#35

    බැලුව බැලුවා.. හප්පේ.. මැරෙන්න හිනා යනවා.. :rofl:
  17. richlife

    ත්‍රිවිල් become a හර්ස්

    :rofl::rofl::rofl::lol: ඒකත් එක ෆීචර් එකක් වෙයිද දන්නේ නෑ..:P
  18. richlife

    සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

    හප්පේ.. කරකවල අත ඇරියා වගේ.. අනේ මන්ද බන්.. අපිත් දන්න කාලේ ඉඳලම ඔතනට සිංහපාදේ කියලමනේ කියන්නේ..:confused: මොනව උනත් හොඳ පැහැදිලි කිරීමක්.. බොහොම ස්තූතියි..:yes:
  19. richlife

    මැණික්ගේ පරන ඒවා.....

    ඒකනම් දන්නෑ බං...... කවුරු හරි සෙට් එකම දාල තිබුණ වගේ මතකයි බන් එක පාරක්..;)
  20. richlife

    මානව ඉතිහාසයේ විශාලතම අවි

    අර කෝච්චි පාරවල් දිගේ ඇදන් යන කාල තුවක්කු නඩත්තු කරන්නම හෙන කට්ටක් කන්න වෙනව ඇති..:shocked: ඒවගේම මහන්සිය..:baffled: අද රෙප් දෙන්න බෑ බන්..

    No contents