මේකනම් ගොඩක් දුර පළාතක වගේ..:baffled:
අසරණකමට කරන දෙයක් වෙන්න ඕනේ...
එක සැරයක් දුප්පත් මනුස්සයෙක් එයාගෙ මැරුණ පුතාව කාඩ්බෝඩ් පෙට්ටියක දාල ත්‍රී වීල් එකක දාගෙන ගිහින් තිබුණ..:sorry:
හොයල බලද්දි මිනිය මල් ශාලාවකට බාර දෙන්න සල්ලි නැති කමට එහෙම කරල තිබුණේ..
මේකත් ඒ වගේ දෙයක් වෙන්න ඇති.. මටනම් සෑහෙන...