හමුදා පෙළපාලිවල කාන්තා විලාසිතා
මෙම වසරේ මොස්කව් විජයග්‍රාහී පෙළපාලියේ මාධ්‍යවල අවධානයට ලක්වූ විශේෂිත අංගයක් වූයේ සිත ඇදගන්නා අයුරින් ,නවීන පන්නයට ඇඳ පැළඳගත් සෙබලියන් කණ්ඩායමයි.කලු පැහැති උස් පාවහන් පැළඳ සිටි ඔවුන්ට මාධ්‍ය විසින් දී තිබූ නාමය වූයේ Putin's all-female 'miniskirt army' යන්නයි.ඔවුහු ඇගට හිරවුනු සුදු පැහැ උඩුකය ඇදුමක් සහ දණහිසේ සිට අඟල් කිහිපයක් කොට සායකින් සැරසී සිටියහ.ඊට අමතරව දණහිසෙන් පහල පාදය ආවරණය වනසේ පැළඳි කලු පැහැ සපත්තු,කහ පැහැති ගෙත්තම්,කලු සහ සුදු පැහැ හිස්වැසුම් මෙන්ම කලු පැහැ ටයිපටි පැළඳ සිටියහ.කොට සාය බ්‍රිතාන්‍යය ,ඇමෙරිකාව ආදී බටහිර රටවල සෙබලියන්ට නම් අලුත් දෙයක් නොවේ.
71 විජයග්‍රාහී දින පෙළපාලියට සහභාගී වූ රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන්
Source:sputniknews.com
-HarshaLulzSec-

පහත දැක්වෙන්නේ විවිධ රටවල හමුදා පෙළපාලිවලදී කාන්තාවන් භාවිතා කරන ඇඳුම් විලාසිතා කිහිපයකි.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ විශ්ව විද්‍යාල සිසුවියන් 71 වන විජයග්‍රාහී දින සැමරුම් පෙළපාලියට එක්වූ අයුරු - 2016 මැයි 9
වියට්නාමය ප්‍රංශයෙන් නිදහස ලබාගෙන වසර 60 පිරීම සැමරීම සඳහා වූ ඩියන් බියන් පූ හි උත්සවයේ පෙළපාලියට එක්වූ වාර්ගික සුළුතරයකගේ කාන්තා සටන්කාමීන් - 2014 මැයි 7
චිලී දේශය නිදහස ලබාගෙන වසර 205ක් ගතවීම නිමිත්තෙන් පැවැත්වූ උත්සවයේ පෙළපාලියට සහභාගී වූ කාන්තා පොලිස් නිලධාරිනියන් - 2015 සැප්තැම්බර් 19
ජකර්තා Kartini Day හි දින සැමරුම් දිනයේ ඉන්දුනීසියානු හමුදාවේ සෙබලියන්ගේ රැඟුමක් - 2013 අප්‍රේල් 22
මෙක්සිකෝ නිදහස් දින සැමරුමේ පෙළපාලියට සහභාගී වූ කාන්තා පැරෂූට් භටයන් පිරිසක් - 2015 සැප්තැම්බර් 16
ආර්මේනියාවේ 20 වන නිදහස් දින සැමරුම් උළෙල නියෝජනය කල ආර්මේනියානු හමුදා සෙබලියන් දෙදෙනෙක් මැෂින් තුවක්කුවක් සහ හරස් දුන්නක් සමග - 2011 සැප්තැම්බර් 21
ග්‍රීක ජාතික දිනය දා හමුදා පෙළපාලියකට සහභාගී වූ සෙබලියක් - 2013 ඔක්තෝම්බර් 28
කාන්තා හමුදා ශිෂ්‍ය භටයන් මොස්කව් හි විජයග්‍රාහී පෙළපාලියේ ගමන් කරමින් - 2015 මැයි 9
රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ සාන්ත පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාල කාන්තා ශිෂ්‍ය භටයන් 2016 වසරේ විජයග්‍රාහී දින සැමරුම් පෙළපාලියේ ගමන් කරමින් - 2016 මැයි 9
ඉන්දියානු නිදහස් දිනය දා හයිද්‍රාබාද් නගරයේ පැවති උත්සවයකට එක්වූ කාන්තා ජාතික ශිෂ්‍ය භටයන් කණ්ඩායමේ අණදෙන්නා වූ එන්.එම්.ආර්.සන්ජනා ඇතුලු පිරිස - 2013 අගෝස්තු 13
ඉරානයේ ටෙහෙරාන් පොලිස් විද්‍යාපීඨයෙන් නික්ම යෑමට සූදානම් පොලිස් ශිෂ්‍යාවන් පිරිසක් - 2006 මාර්තු 11
Voronezh හි පැවැත්වූ රුසියානු 71 වන විජයග්‍රාහී පෙළපාලියේ පෙළපාලියට සහභාගී වූ කාන්තාවන් - 2016 මැයි 9
වියට්කොන් භටයන් සේ සැරසුණු කාන්තාවන් ඩියන් බියන් පූ හි හමුදා පෙළපාලියක ගමන් කරන අයුරු - 2014 මැයි 7
උතුරු කොරියානු හිටපු නායක කිම් ජෝන් සුන්ගේ 100 වන උපන්දින සැමරුම වෙනුවෙන් පැවැත්වූ උත්සවයට සහභාගී වූ උතුරු කොරියා කාන්තා සෙබලියන් - 2012 අප්‍රේල් 15
වෙනිසිවුලාවේ කරැකස් නගරයේ පැවැත්වූ එරට නිදහස් දින සැමරුම් උළෙලට එක්වූ හමුදා සෙබලියන් - 2015 ජූලි 5
මෙක්සිකෝවේ 201 වන නිදහස් දින සැමරුම් උළෙලේ ගමන් කල යුද ටැංකි නාශක අවියක් රැගත් සෙබලියක් - 2011 සැප්තැම්බර් 16 මෙක්සිකෝ සිටි නගරය
රුසියාවේ 70 වන විජයග්‍රාහී දින සැමරුම් උළෙලකට එක්වූ කාන්තා බෙරවාදන ශිල්පීන් පිරිසක්
ගරිල්ලා සටන්කාමීන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පෙළගැසුණු ඇමසන් වනයේ ස්වදේශීක කාන්තා බලකායක් - 2013 සැප්තැම්බර් 19 පේරු රාජ්‍යය,සැන් මාරින් ඩී පැගෝආ
2016 විජයග්‍රාහී පෙළපාලියේ පෙර පුහුණුවීමකට සහභාගී වූ රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ විශ්ව විද්‍යාල කාන්තා ශිෂ්‍ය භටයන් පිරිසක්
2016 හි පැවැත්වූ රුසියානු විජයග්‍රාහී දින පෙළපාලියකට එක්වූ කාන්තාවන් - 2016 මැයි 9
අප්‍රිකාවේ බෙනින් රාජ්‍යයේ හමුදා සෙබලියන්
රුසියානු කාන්තා ශිෂ්‍ය භටයන්ගේ පෙලපාලියක්
චීන කාන්තා සෙබලියන් පිරිසක්
මෙක්සිකෝ රාජ්‍යයේ නිදහස් දින පෙළපාලියේ ගමන් කල එරට විශේෂ බලකා සෙබලියන්
පාකිස්තානයේ නිදහස් දින පෙළපාලියේ ගමන් කල එරට සෙබලියන්
රුසියානු විජයග්‍රාහී පෙළපාලියේ පෙරහුරුවකට සහභාගී වන කාන්තා ශිෂ්‍ය භටයන්
වියට්නාමය ප්‍රංශයට එරෙහිව සටන් වැදී නිදහස ලබා ගැනීමේ 60 වන සංවත්සරය දා එරට හමුදා සෙබලියන් පෙළපාලියේ ගමන් කල අයුරු
ශ්‍රී ලංකා පොලිස් නිලධාරිනියන් දෙමල කොටි ත්රස්තවාදීන්ගෙන් රට මුදාගැනීමේ සංවත්සර උළෙලට එක්වූ අයුරු
චීන සෙබලියන් හමුදා පෙළපාලියක ගමන් කරමින්
ආර්ජන්ටිනා හමුදා සෙබලියන් පෙළපාලියක ගමන් කරමින්
රුසියානු කාන්තා ශිෂ්‍ය භට පෙළපාලියක්
චීන සෙබලියන් පෙළපාලියක ගමන් කරන අයුරු
උතුරු කොරියා සෙබලියන් පෙළපාලියක ගමන් කරන අයුරු