තවත් බද්දක් Pending ද මන්ද..?
මේ යකා ඒ පාර තවත් බද්දක් මගීන්ගෙන් අය කරවන්න හදනවා.. කාර් ගන්න හිටිය මිනිස්සු කෙසේ වෙතත් උදේ හවස තැලිල පොඩි වෙලා බස් වල දුක් විඳින මිනිස්සුනටත් අරින්නද මන්ද ඒ පාර හදන්නේ..
වැඩි හරියක් මිනිස්සුන්ගෙ කාලෙ නාස්ති කරන්නෙත් ප්රයිවට් බස්මයි..
ඒ තියෙද්දි ට්රැෆික් එකක් ගැන කියල ගණන් උස්සන්න හදනවා..
මින්ස්සු ගැන දශමකයක්වත් හිතන්නෙම නැති අමුතුම පිරිසක් අප්ප මුං නම්..

වැඩි හරියක් මිනිස්සුන්ගෙ කාලෙ නාස්ති කරන්නෙත් ප්රයිවට් බස්මයි..
ඒ තියෙද්දි ට්රැෆික් එකක් ගැන කියල ගණන් උස්සන්න හදනවා..
මින්ස්සු ගැන දශමකයක්වත් හිතන්නෙම නැති අමුතුම පිරිසක් අප්ප මුං නම්..

hena illanawai akulola yanwai kiyanda epa bn owa karakila enwa apitama