හෙට strike ද?

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,077
    13,322
    113
    බදාද පන්නල යමන්, අද හෙට සංගම් දෙක තුනක් හුකන්න ලෑස්ති වෙලා ඉන්නෙ. වැඩේ නම් කරගන්න පුළුවන් වෙයි, අපරාදෙ වෙලාව
     
    • Like
    Reactions: J Starlin

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,077
    13,322
    113
    තැපැල් නම් ස්ට්‍රයිද කොහෙද, ගෙවල් දෙකකට එහා පකයෙක් පෝස්ට් මාස්ටර්, පාන්දර 1ට ඇවිත් මට බොන්න කතා කරා ඊට පස්සෙ සිගරට් 10කට කෙලල ගියා . ඌත් එක්ක බොනවට වඩා හොදයි සිගරට් ටික දීල පිටත් කල එක. බිව්වොත් ඇත්තම් රට හදන්න කථාව පොන්නයගෙ. ජීවිතේට රටකට ගිහිල්ලත් නෑ, අරෙහෙ මෙහෙමයි මෙහේ මෙහෙමයි කියල මම ඉඳපු රටවල් ගැන මටම කියනව. ඒ වගේලු හැදෙන්න ඕන. ඔය පොන්න ජෙපි පැටව් ගවර්මන්ට් සර්විස් එකේ ඉන්නකම්, ඊලෝන් මස්ක් ඇවිල්ලවත් රට හදන්න වෙන්නෙ නෑ
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    972
    1,163
    93
    යසයි බැල්ලිගෙ පුතෝ යසයි. හොඳට කැම්පේන් එකට අකවුන්ට් එක පදම් කරපන්.
     
    • Dislike
    Reactions: J Starlin

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,115
    15,614
    113
    New Zealand
    විභාග සහතික නම් ඔන්ලයින් දාපන්. ගෙදරටම එනවා. ගිහින් අමාරුවේ වැටෙන්න කලින් කිව්වේ. උබ ඔතනට ගියත් සෑහෙන පෝලිමක් තියනවා. කවුන්ටර් 4කට විතර පෝලිමේ ළැගගෙන ඉන්න තියනවා. ෆොටෝ කොපි ගහන තැනත් පෝලිමක් තියනවා.
     
    • Like
    Reactions: J Starlin