මෛත්‍රි ලොක්කට ජය වේවා

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මෛත්‍රි ලොක්කට ජය වේවා

tuTp0C7.png

ජයවේවා! ජයවේවා!
චියර්ස්

:lol::lol::lol:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ASCOT gahannepa yako ... black label ekakwath gahapan :D

ඇයි මේක අවුල්ද? :confused:
මම ගල් ඇර ඕනෙ එකක් ගහනව. ආර්ථිකෙත් බලන්න එපැයි.
චන්දෙ දිනුවට බොන්න බැරි වුනා අද තමා චාන්ස් එකක් ආවෙ තනියම ගහනව :dull:
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;17725762 said:
    ඇයි මේක අවුල්ද? :confused:
    මම ගල් ඇර ඕනෙ එකක් ගහනව. ආර්ථිකෙත් බලන්න එපැයි.
    චන්දෙ දිනුවට බොන්න බැරි වුනා අද තමා චාන්ස් එකක් ආවෙ තනියම ගහනව :ඩුල්ල්:

    අවුලක් නෑ බන් මම කිව්වෙ හොඳ එකක් ගහල සමරන්න කියල ... ලේසි පහසු ජයග්‍රහායක්ද ... පුදුම සතුටක් තියෙන්නෙ :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අවුලක් නෑ බන් මම කිව්වෙ හොඳ එකක් ගහල සමරන්න කියල ... ලේසි පහසු ජයග්‍රහායක්ද ... පුදුම සතුටක් තියෙන්නෙ :rofl:

    hehe
    දැන් නං දිනපු දවස් වල තිබ්බ මොරාල් බැහැලා.
    නිදහස් පක්සෙ එවුං බාල්දියක් අදින්න වගේ ට්‍රයි එක. :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;17725772 said:
    hehe
    දැන් නං දිනපු දවස් වල තිබ්බ මොරාල් බැහැලා.
    නිදහස් පක්සෙ එවුං බාල්දියක් අදින්න වගේ ට්‍රයි එක. :ඩුල්ල්:

    ඔව් බන් කොහෙන් කෙළවර වෙයිද දන්නෑ ... ඉස්සෙල්ල්ම මහින්දව සීන් එකෙන් මකල දාන්න ඕන :nerd:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    පැටියා;17725797 said:
    අඩොහ් බයිට් එක එවපංකො :rofl:
    හුරුල්ලො.. :P තනියම ගහද්දි එපා වෙන්නෙ නැද්ද බන්.. :dull::growl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බන් කොහෙන් කෙළවර වෙයිද දන්නෑ ... ඉස්සෙල්ල්ම මහින්දව සීන් එකෙන් මකල දාන්න ඕන :nerd:

    :yes:
    මහින්දයා එල්ලිලා එනවනෙ බලෙන්.
    එක අතකට පොර SF ව හිර කලෙත් ඔහොම වෙන හින්ද බයේ වෙන්න ඇති.
    බල්ලා කෑවා කියලා අපි බල්ලව කන්නෙ නෑනෙ සෝ මහින්දව හිර කරලත් බෑත අනේ මන්ද මූ යකා නටයි ඉස්සරහට. අගමැති වොල මෛත්‍රීව මරලා ජනාධිපති වෙන්න අදහස්ක් තියනවද මන්ද :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;17725817 said:
    :yes:
    මහින්දයා එල්ලිලා එනවනෙ බලෙන්.
    එක අතකට පොර SF ව හිර කලෙත් ඔහොම වෙන හින්ද බයේ වෙන්න ඇති.
    බල්ලා කෑවා කියලා අපි බල්ලව කන්නෙ නෑනෙ සෝ මහින්දව හිර කරලත් බෑත අනේ මන්ද මූ යකා නටයි ඉස්සරහට. අගමැති වොල මෛත්‍රීව මරලා ජනාධිපති වෙන්න අදහස්ක් තියනවද මන්ද :dull:
    මැදමුලනේ ජනතා වීරයා..
    කොහොමද මොරාල් එක.. ලක්සයක් ගෙනත් ඩාර්ලි පාර වහනවලු. :rofl:
    මරලා හරි නායක කම ගන්න ලු තිබ්බෙ..
    නායකයා කරපු දේවල් මිනිස්සුන්ටත් පුරුදු වෙලා :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හුරුල්ලො.. :P තනියම ගහද්දි එපා වෙන්නෙ නැද්ද බන්.. :dull::growl:

    එපා වෙනව බං හෙට අනිද්දා දිහාට යාලුවො එක්ක සෙට් වොල බොන්න ඕනෙ හොඳට. හැබැයි මම විතරයි මෛත්‍රීට සපෝට්. අනික් හැම එකාම මහින්දගෙ කොල්ලො. මරාගන්න තරං ආගිවු කරගන්නව ඒත් තාම උං මට අතක් උස්සල නෑ :D