අරමුණ:
1. එජනිසට පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති බව පෙන්වා අගමැති ධූරයට මහින්දව පත් කිරීම.
2. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම.
3. ව්‍යවස්ථානුකූලව ජනාධිපති කම අගමැතිට හිමි වීම.
මේ ගස් බල්ලෝ ඕනෙ නෑ අර සහයෝගය දෙනවයි කියපු 28 දෙනාව අරන් 2/3 හදං ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවනං හරි පුලුවන් තරං...