ASCOT gahannepa yako ... black label ekakwath gahapan![]()


maru bite eka oii
thaniyama da gahanne?


පැටියා;17725762 said:ඇයි මේක අවුල්ද?
මම ගල් ඇර ඕනෙ එකක් ගහනව. ආර්ථිකෙත් බලන්න එපැයි.
චන්දෙ දිනුවට බොන්න බැරි වුනා අද තමා චාන්ස් එකක් ආවෙ තනියම ගහනව :ඩුල්ල්:

අවුලක් නෑ බන් මම කිව්වෙ හොඳ එකක් ගහල සමරන්න කියල ... ලේසි පහසු ජයග්රහායක්ද ... පුදුම සතුටක් තියෙන්නෙ![]()

අඩෙඋබ දැන්ද ගහන්නෙ අපි නම් එදාම ගැහුව.
![]()
![]()


පැටියා;17725772 said:hehe
දැන් නං දිනපු දවස් වල තිබ්බ මොරාල් බැහැලා.
නිදහස් පක්සෙ එවුං බාල්දියක් අදින්න වගේ ට්රයි එක. :ඩුල්ල්:

හුරුල්ලො..පැටියා;17725797 said:අඩොහ් බයිට් එක එවපංකො![]()
තනියම ගහද්දි එපා වෙන්නෙ නැද්ද බන්.. 

ඔව් බන් කොහෙන් කෙළවර වෙයිද දන්නෑ ... ඉස්සෙල්ල්ම මහින්දව සීන් එකෙන් මකල දාන්න ඕන![]()


මැදමුලනේ ජනතා වීරයා..පැටියා;17725817 said:
මහින්දයා එල්ලිලා එනවනෙ බලෙන්.
එක අතකට පොර SF ව හිර කලෙත් ඔහොම වෙන හින්ද බයේ වෙන්න ඇති.
බල්ලා කෑවා කියලා අපි බල්ලව කන්නෙ නෑනෙ සෝ මහින්දව හිර කරලත් බෑත අනේ මන්ද මූ යකා නටයි ඉස්සරහට. අගමැති වොල මෛත්රීව මරලා ජනාධිපති වෙන්න අදහස්ක් තියනවද මන්ද![]()


හුරුල්ලො..තනියම ගහද්දි එපා වෙන්නෙ නැද්ද බන්..
![]()
